Mobitel Rs 360 sim onee

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,071
    347
    83
    M2m1000min sms1000
    mAma පන්නිපිටියේ tyna knk inwanm cl me 0713163868
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    teyenne deyak na ban onema prepaid sim ekak ganin ( mobitel match no use karahan patta no ganna puluwan) eta passe rupiyal 500 k reload dala first time active karahan eccharai active karana code eka mataka na ban mage dan auto active wenawa salli dammama mobitel ahuwama keyanawa
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,071
    347
    83
    teyenne deyak na ban onema prepaid sim ekak ganin ( mobitel match no use karahan patta no ganna puluwan) eta passe rupiyal 500 k reload dala first time active karahan eccharai active karana code eka mataka na ban mage dan auto active wenawa salli dammama mobitel ahuwama keyanawa

    E mokdda bn mobitel match no aka kyne mta terne naha mobitel onema akakta wadada 123ghla 7678ta semd krna one
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    අලුතෙන් සිම් එකක් ගන්නවනම් https://match.mobitel.lk/OnlineNumberMatcher/ වෙබ්සයිට් එකට ගියා එකේ අපිට ඕන නම්බර් එකක් ගහලා ඊට සමාන එකක් හොයාගන්න පුලුවන්. ගොඩක ලේසි නම්බර් තියෙනවා. ඊට පස්සේ ජ.හැ. අංකය දිලා පැයි 72 කටද කොහෙද බුක් කරගන්න පුලුවන්. ඊටපස්සේ මොබිටෙල් ශාඛාවකට ගිහින් ජ.හැ පෙන්වලා ප්‍රිපේඩ් හරි පෝස්ට්පේඩ් හරි කැමති විදිහකට ගන්න පුලුවන්

    දැනටමත් සාමාන්‍ය ප්‍රිපේඩ් එකක් තියෙනවනම් #147# ඩයල් කරලා Max කියන පැකේජ් එක සිලෙක්ට් කරානම් හරි විනාඩි 1000 යි sms 1000 යි 1GB ඩේටා හම්බෙනවා. පලවෙනිපාර රුපියල් 500ක් කැපෙනවා. ඊට පස්සේ 340 ක් කැපෙනවා බදුත් එක්ක

    පරන blast පකේජ් එකේ ලැන්ඩ් ලයිනුත් ෆ්‍රි. දැන් දෙන Max එකේ විනාඩි 1000 මොබිටෙල් විතරයි.