මචන්ලා මන් ගාව තියෙනවා mobitel දවසට 6.50 ක් කැපෙන අර m2m 50min, m2m 50 sms, 100mb හම්බෙන සිම් එකක්. මට ඒක 4G කරගන්ඩ ඕනි. වැඩේ කියන්නේ ඒක මගෙ නමට නෙවෙයි තියෙන්නේ. Mobitel arcade එකකට ගියාට වැඩක් නැතිවෙයිද?