Mobitel Social Media Pack

nclabz

Member
Jan 24, 2011
18
2
0
මොබිටෙල් එකෙන් Unlimited Social Media Pack දෙනව... :):):)

Package 2 FUP පල්ලෙහා විදියට

#170# ඩයල් කරන්න ---> Content Based

Rs. 99 + tax


Facebook 8GB
Twitter 2GB


Rs. 49 + tax

Whatsapp 5GB

FUP එකෙන් පස්සෙ 1 mbps වලට slow වෙනව මං හිතන්නෙ.
 
  • Like
Reactions: Rummy678

2osama

Well-known member
  • Oct 25, 2010
    80,983
    72,081
    113
    මාලඹේ
    ඕක වැඩක් නැහැ ඔය Data Limit එක පැනලා ටික කාලයක් යන කොට Block කරලා දානවා 😀😀😀
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    mn fb unlimited eka dn masekata wadaa use karanwa bn, videos ehema balanwa, lokuwata loading wenne ehma na

    Giya mase 25gb used karala, me maseta danata 13gb fb witarak

    mata nm wasii habai
     
    • Like
    Reactions: Rummy678