sorry kisimawidiyakin a widiyata karanna be, adahasa athaeraganna thamai wenne
mekai seen eka.. dain awurudu 12 vithara oya number eka use karanwa.. dain mey package eka ganna oney nisa number eka maru karanda baha ban ..
sorry kisimawidiyakin a widiyata karanna be, adahasa athaeraganna thamai wenne
mekai seen eka.. dain awurudu 12 vithara oya number eka use karanwa.. dain mey package eka ganna oney nisa number eka maru karanda baha ban ..
Oke bill eka ape address ekata enawada?
Dialog ohoma pakage ekak nadda (Mage parana number ekatama ona habayi)
i think this is cheap , comparing with upahara.
but no outgoing free for other fixed line(ex.suntel,lanka bell)i think this is cheap , comparing with upahara.
but no outgoing free for other fixed line(ex.suntel,lanka bell)
මේක ගෲප් පැකේජ් එකක්ද? තමන්ගෙ නමට රෙජිස්ටර් කලත් සෙට් එකක් එකතු වෙලා අර ගන්න ඕන පැකේජ් එකක්ද මේ?
ඒවගෙ නම් පුතෝ මොකෙක්හරි බිල නොහෙව බුලක් කෙලියොත් ඔක්කොම කැන්සල් වෙනවා.
උඹ වගකීමෙක් කියනවද මේකත් එහෙම ජාතියෙ එකක් නෙවි කියල....???
අතරමග හිටිහැටියෙ ඔෆර් එක කැන්සල් උනොත් උඹ වගකියනවද?
api wikunan awata api wagakiyanawa bn Uba oya kiyana widiya group packasges mobitel ekenam ne thiyanawamanam aragena pennamap nodanna labbawal kiyanna epa bn, ube namata active una sim ekaka wena ekek bila gewwene kiyala disconnet karanna be, gon kaatha kiyanna epa bro, thani sim eka kohomada bn group sim ekaka wenne ubata mokakahari wasak wisak kewilada bn, communication wala thyana normal sim wage thama wenasakata thiyenne meka postpaid, ubage oluwa kuruwal welad koheda![]()
Wagakiyanawa 100%kmaඋබ අහපු ප්රශ්නෙට උත්තරේ දීලා නෑ නෙ...
අතරමග හිටිහැටියෙ ඔෆර් එක කැන්සල් උනොත් උඹ වගකියනවද? ( බිල් ඔක්කොම වෙලාවට ගෙවලා තියෙද්දිත්)