Mobitel speed ona

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මොබිටෙල් වල ස්පීඩ් ටෙස්ට් දාපල්ල්කෝ පුලුවන් අය පොඩි
    වැඩකට ගොඩක් අය කියනව ටවර් එකෙන් ටවර් එකට ස්පීඩ් ගොඩක් අඩුයි කියල එක හොයන්න

    https://fast.com/
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    Screenshot_20210423-204912_Chrome Beta.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    6 - 12 අතර මේ වගේ එනවා රෑ 12 හවස 6 අතර 50 , 65 Mbps වගේ එනවා මම ඉන්නේ කුළුණ ලග මිටර් 300 වගේ ඇති දුර

    11310881196.png
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Fast.com එකේ 34 Mbps වගේ එනව 4G Speed එක දවල්ට..


    මම tower එකේ ඉදල 1.5KM විතර දුරින් ඉන්නෙ. Tower එකේ ඉදල තියන දුරට වඩා tower එකේ ඉන්න Users ල ප්‍රමානෙ බලපාන්නෙ..