Mobitel speed

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Ai bn mechchara speed ekath awath teams package patta slow. Mun throttle karanawada

    https://www.speedtest.net/my-result/i/4735539492

    CD4A7643-2290-4CDA-8CBF-35771768AEF0.png
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ookla එකේ පෙන්නන speed එකේ ප්‍රශ්නයක් තියනවා. පෙන්නන තරමට speed නෑ.
    mobitel විතරක් නෙවෙයි හැම network එකකම.
    හේතුව පැහැදිලි කරන්න දන්නෙ නම් නෑ.
    https://fast.com මේකෙන් බලන්න, ගොඩක් වෙලාවට real speed එකට ළඟින් යන speed එකක් පෙන්නන්නෙ.
     
    • Like
    Reactions: ncpasan

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා. මොබිටේල් එකේ ඕක්ලා රිසල්ට් එකයි, ඇත්ත තත්වෙයි ලොකු වෙනසක් තියනවා.
    ඩයලොග් , ADSL වල එහෙම ලොකු වෙනසක් නෑ
     
    • Like
    Reactions: s.p.n