මොබිටෙල් ට්‍රිපල් බඩී පැකේජ් එක දැන් පට්ටම ස්ලෝ.අනික දැන් 549 කරලා.මගේ normal data use වෙනවා youtube එහෙම යද්දී. උඹලගෙත් එහෙමද?
ඒකනේ බං. මුන් අපිව කනවා දැන් ඩයලොග් වගේම988 package eka 1gb kiyala kiyanne 500mb walin iwarai..man usage history check karaddi ahuwune
Ow machan.dan uselesskalin tibbe 30GB + 2GB abytime
dan 360p youtube denne. kalin full quality eken dunne.
dan nam wedakma neh