MOBITEL Unlimited Youtube Free

BORN FREE

Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    ඩයලොග් දුන්නට පස්සේ මොබිටෙල් එකෙනුත් දීලා. :P:P



     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    ඩයලොග් නම් වැඩක් නෑලු..youtube වීඩියෝ හිරවෙනවලු බලද්දි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    480p wenakam stuck wenne naha.. 720p 30fps ekath aulak naha

    ඵහෙනම් ඵක ඵක පැති වලට අනුව ස්පීඩ් අඩු වැඩි අැති.720P ඕන නෑ..480P හොඳටම අැති.