Mobitel upahara sim eka case.

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    machanla,

    mage upahara sim eka awul wage :sorry:
    internet log wela 1hr walin wage signel awul.
    pages lord wenne nahe. conection eka thiyenawa.:shocked:
    USB port eka wenas karalath gahala baluwa, same prob.

    dongle eke waradak kiyalada balanna wena donga ekakatath dala baluwa, same prob.

    mehema eka digatama log wela inna bari mokada ?
    kalin mehema nahe :no: hodata weda kala.:yes:
    dan masa 3ka withara idala thama case eka.

    Sim walata mehema leda wenawada machanla.
    ethokoto Sim eka maru karala denawada Mobitel center ekakin.

    pls, help machanla ,
    harima wadayak wela thiyenne,
    hadeesiyata log wennath bahe - onema welawata log wenna barima wenawa.:oo:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    sim 1 අවුල නෙවේ බන් mobitel වල coverage වල අවුලක් ඇත්තේ. ( මම දන්නා හැටියට service provider කෙනෙක්ට දෙන්න පුළුවන් connection ප්‍රමාණයක් තියනවා. ඊට වඩා වැඩිපුර usersලා request කලාට දෙන්න බෑ. ඔයාට සිග්නල් තියනවා වෙන්න පුළුවන්. ඒ වුනාට connect වෙන්න බෑ. ** කතාව වැරදිනම් දන්නා කෙනෙක් හදන්න )
    මම දැන් අවුරුදු ගානකට කලින් උපහාර සිම් 1 use කළා. පට්ට චා මචෝ... signal තියනවා. ඒ වුනාට connection drop වෙනවා. connect වුනත් page load වෙන්නේ නෑ. පස්සේ මම dialog වලට මාරු වුනා.( mobitel 1 complain කළා කියල වැඩක් නෑ )
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඔයා log වෙන්නේ කියට විතරද?
    users ලා වැඩිපුරම internet උසේ කරන වෙලාවට slow වෙනවා.
    පොඩ්ඩක් පාන්දර වගේ try කරලා බලන්න ( 2.00 a.m 3.00 a.m )
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මම log වෙන විශේෂ වෙලාවක් නැහැ මචංලා.
    උදේ දවල් රෑ මට ලේසි වෙලාවට.
    speed එකේ ගැටළුවක් නැහැ පැයක් විතර යනකම් , ඊට පස්සෙනම් චා.
    මම මේක ගම්පහ සහ පානදුර ප්‍රදේශ දෙකේම පාවිච්චි කරලා බැලුවා.
    signal මදි කතන්දරේ නගර දෙකකදී වෙනස් වෙන්න ඕන නේද ?
    නමුත් එහෙම නෑ , තැන් දෙකේම එකම කතන්දරේ.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මචංලා,

    මම දැන් දැක්කේ.:baffled::baffled::baffled:
    TREAD එක වැටිලා තියෙන්නේ Joke forum එකේ. :shocked::shocked::shocked:
    මේක වෙනස් කරන්න පුළුවන්ද ?