mekai scenes eka,
මොබිටෙල් usage එක බලන්න ගියාම මෙහෙම error එකක් එන්නෙ මොකද ?
අලුතින් register වෙන්න කියපු නිසා register වුනා. ඊට පස්සේ තමා මෙහෙම වුනේ.
පරන එකෙන් log වෙන්න බැරි නිසා අලුතින් register වුන වෙලාවේ usage එක පෙන්නුවා.නමුත් දැන් පෙන්නන්නෙ නැහැ.
pls help.