mobitel volte

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    FBM8Glt.jpg

    මේ මොක්කද බන් සින් එක. ඊයේ ඉදලා තමයි මිටර් වුනේ. දන්නැති නිසා අහන්නේ.
     
    • Like
    Reactions: Ithika mithika

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    LTE(4G) connection eka harada voice transfer venne. Quality eka hondai. Dialog un okata amatharava VoWiFi support karanava.
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    Phone modal eka mokadda

    Dialog nam VoLTE wda mage Mobitel wada naha volte enabal karana buttan eka pennanne Dialog sim teyena eke wetaraye. Huawei Y9, nova2i, Mate 20 modal tunema mama baluwa mata hambune naha mobitel walata volte
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    danata mobitel eke me facility eka denne Huawei phone walata witharalu, Dialog eke nam Samsung walatath support meka...
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    Mobitel VoLTE wada

    මොබිටෙල් VoLTE හොදට වැඩ කරා Huawei Mate 20 එකෙයි Nova3i එකෙයි. පස්සේ මගේ බිල් කනෙක්ෂන් ඔඑකේ නම්බර් එක චේන්ජ් කරා. එතකොට VoLTE අයින් වුනා. මොබිටෙල් එකට කොල් කරා. ඊමේල් දැම්මා. දැන් කියනවා තවම ටෙස්ටින්ලු හැමෝටම දීලා නැහැලු. සීමිත පිරිසකට විතරක් දුන්නලු. මට දැන් මොබිටෙල් එකට කියලා ඇති වෙලා තියෙන්නේ .
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    මොබිටෙල් VoLTE හොදට වැඩ කරා Huawei Mate 20 එකෙයි Nova3i එකෙයි. පස්සේ මගේ බිල් කනෙක්ෂන් ඔඑකේ නම්බර් එක චේන්ජ් කරා. එතකොට VoLTE අයින් වුනා. මොබිටෙල් එකට කොල් කරා. ඊමේල් දැම්මා. දැන් කියනවා තවම ටෙස්ටින්ලු හැමෝටම දීලා නැහැලු. සීමිත පිරිසකට විතරක් දුන්නලු. මට දැන් මොබිටෙල් එකට කියලා ඇති වෙලා තියෙන්නේ .

    call charges වලට අමතරව data qouta එකෙන් හෝ වෙනම data වලටත් ගානක් කපනවද:oo: