Mobitel Vs. Dialog

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    CmatN70 said:
    Mobitel thama hoda; maknisadayath dialog horu!!
    Gahana tharamak hena gahanna one!!

    Rs. 100 dala gedarin call ekak awaama 40.00 ithuru..
    Call eka 4minitz...

    Kiyana gannan newe kapanne.....

    Mobitel ehemada; card eka masema unath use karanna puluwan....

    Wats ur ideas machanlaazz???




    DIALOG ROX 4EVER!!!! uba ithin MOBITEL eka dammama ubata call enne nathuwa athi ban!!! ekai eke kapenne naththe!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Dialog 3G gana tikak

    Dreamworks_naveen said:

    Meeka man kiyannee dana ganima pinisa pamanai....kattiya wali daganna nam epaa...also...man wena network ekaka ekek kiyalath kiyanna nam epaa.....oyaalama hoyalaa balanna....man kiyana dewal wala aththa naththa.....?? :rolleyes: :rolleyes:

    Elakiri ekata dialog sponsor karana nisaa...maawa eliyata adala daaaida danneth naa meewaa kiyalaa.....?? :D :D :D

    ඩයලොග් 3G තියෙන්නේ එළිමහනේ විතරයි! ගොඩනැගිල්ලක්, එහෙම නැත්නම් ගෙයක් ඇතුළට ගිය හැටියෙම 3G නැහැ. සමහර විට උස ගොඩනැගිල්ලක ඇතුළේ ඇති. කොහොම නමුත් මේ වාගේ ඇස්බැන්දුම් වැඩ අන්තිම කැතයි. :shocked: :shocked:

    Dialog can’t deliver what it promises. :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    shan_n95 said:
    PARANA UNATH KATHAWA ATHTHANE..ANIKA 3.5 G KIYALA SPEED EKE KISIMA WENASAK NAAA....DEKAMA EKA WAGE........DIALOG 3G COVERAGE EKA MOBITEL EKATA ADA GODAAAAK HODAII..

    ඩයලොග් 3G තියෙන්නේ එළිමහනේ විතරයි! ගොඩනැගිල්ලක්, එහෙම නැත්නම් ගෙයක් ඇතුළට ගිය හැටියෙම 3G නැහැ. සමහර විට උස ගොඩනැගිල්ලක ඇතුළේ ඇති. කොහොම නමුත් මේ වාගේ ඇස්බැන්දුම් වැඩ අන්තිම කැතයි. :angry: :angry:

    Dialog can’t deliver what it promises. :P :P

    ඩයලොග් EDGE තියෙන්නෙ කොළඹ නගරයේ සහ ඒ අවට සමහර towers වල පමණයි. ඒ දවස්වල (ඒ කියන්නේ 2002/2003 විතර කාලයේ) මේ ගොල්ලො මහ ලොකුවට කෑගැහුවා EDGE වැනි අළුත්ම තාක්ෂණය තියෙන්නේ මේ ගොල්ලො ගාව විකරයි කියලා. පත්තර පිටු ගණන් පිරෙව්වා full-page දැන්වීම් වලින් ‘ඔන්න දැන් EDGE ආවා’ කියලා. ඒ වුණාට කයිවාරුව විතරයි. :shocked: :shocked:

    ඔය ඩයලොග් EDGE සේවාව හැම තැනම නැහැ. ඒක තියෙන්නේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස සහ විජේරාම ප්*රදේශවල විතරයි. අනෙක් සෑම පළාතකම GPRS විතරයි තියෙන්නේ. ඒ වුණාට Tigo ජාලයේ නම් ලංකාවේ සෑම තැනකම EDGE තියෙනවා. ;) ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Tigo and Hutch ganath kathaa karamu api

    Mee wadee hariyannee naa....hamoma Mobitel....Dialog....Air Tel gana witharamai kathaaa karannee....apee old ma mobile telecom partner....Celltel (Tigo) gana kauruwath kathaa naa.......?? Anith eka Hutch unath paw.....api ayaalaa ganath kathaa karamu.....:angry: :yes: :cool:

    Remember, Tigo persecond nisaa Dialog persecond unaa...Hutch outgoing 5 nisaa....Mobitel 5 unee......a nisaa....api Tigo and Hutch walata thanks karanna onaaa.....harida EK members......??;) :shocked: :lol: :( :)
     

    madulak

    Member
    Oct 23, 2008
    61
    0
    0
    Galle
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    coverage%20map%20sri%20lanka.gif
     

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    NTuffey said:
    That's True.:D

    He he...:lol:
    I think they have too many customers for their network fortunately their network is stable. :rolleyes:

    I think they R updating their network nowadays Or they will have the same as... Hutch :P

    But we have few bugs in Dialog now....
    Like Hutch.. Loss of SIGNALS, Feedback, Network Busy... :eek: