කවුරැහරි කියන්න MOBITEL 20/- පැකේජ් එක ඈක්ටිව් කරගන්නේ කොහෝමද කියල

Oh 100mb.. EK eka eka parak load kalama oka iwarai ne
මචන්, උඹට ඔය 100MB එච්චර වටින්නේ නැති උනාට, ඒ පහසුකමත්, වටින මිනිස්සු ඉන්නවා..... ඒ නිසා, ඒ මිනිස්සුන්ට හිනා වෙන්න එපා..... හැමෝටම උඹට වගේ Unlimited නෑ.....!! 

මචන්, උඹට ඔය 100MB එච්චර වටින්නේ නැති උනාට, ඒ පහසුකමත්, වටින මිනිස්සු ඉන්නවා..... ඒ නිසා, ඒ මිනිස්සුන්ට හිනා වෙන්න එපා..... හැමෝටම උඹට වගේ Unlimited නෑ.....!!
![]()
Kawda kiwwe mata unlimited tiyenawa kiyala?
Dan pora EK balanne mokenda?
හරි උඹට Unlimited ඈති හෝ නැති, 100MB ත් වටින උන් ඉන්නවා...... EK උනත් ඒකෙන් ඈති තරම් යන්න පුලුවන්......!! පොඩ්ඩක් DU Meter වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරලා බලපන්......!!කවුරැහරි කියන්න MOBITEL 20/- පැකේජ් එක ඈක්ටිව් කරගන්නේ කොහෝමද කියල

හරි උඹට Unlimited ඈති හෝ නැති, 100MB ත් වටින උන් ඉන්නවා...... EK උනත් ඒකෙන් ඈති තරම් යන්න පුලුවන්......!! පොඩ්ඩක් DU Meter වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරලා බලපන්......!!
dailog daily 20 eka hoda naddda?
දවසයි රු 20 අන්ලිමිටෙඩ් ඩයලොග් එක 6mb විතර ස්පීඩ් එත් පැය බගයි යන්න පුළුවන් එත් ඩයලොග් රු 50 එක පැය 2 කයි අන්ලිමිටෙඩ්e mokakda ban e seen eka... dann kanak naddaaa...
දවසයි රු 20 අන්ලිමිටෙඩ් ඩයලොග් එක 6mb විතර ස්පීඩ් එත් පැය බගයි යන්න පුළුවන් එත් ඩයලොග් රු 50 එක පැය 2 කයි අන්ලිමිටෙඩ්

කවුරැහරි කියන්න MOBITEL 20/- පැකේජ් එක ඈක්ටිව් කරගන්නේ කොහෝමද කියල