MODA JOKES!!!(Contd...)

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Amdon's Report
    දිනක් ඇම්ඩන්ගේ තාත්තා සහ අම්මා ඇම්ඩන්ව රවටා බැල්කනියට යවා....

    “හොඳ පුතා වගේ ඔයා බැල්කණියට වෙලා හො.....ඳ......ට බලාගෙන ඉඳලා අපට කියන්න ඕනි අල්ලපු ෆ්ලැට් වල අය මොකද කරන්නේ කියලා. අපි දෙන්නා‍ මේ කාඹරේ පොඩී...... වැඩක ඉන්නේ ”

    එහෙම කියපු අම්මයි තාත්තයි ඇම්ඩන්ට රවටා අඹුසැමි ඇසුරේ යෙදුනේය.

    ඇම්ඩන් අම්මා කී පරිදි වාර්තා කරණයේ නිරතවිය. වාර්තාව මෙසේය.

    “සුජිත්ලගේ ගෙදරට කිරි කාරයා ආවා........... අල්ලපු ගෙදර ඇන්ටී රෙදි වනනවා............ සෑම් අංකල්ගේ කාර් එක කැඩිලා කට්ටියක් ඒක තල්ලු කරනවා............. කමලුත් බැල්කණිට වෙලා වටපිට බල බලා ඉන්නවා. කමල්ගේ තාත්තයි අම්මයි ත් හෙළුබැල්ලෙන් කාඹරේ දඟලනවා ඇති............

    :lol::lol::lol::lol:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Amdon's Poet
    ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ‍ෙකරන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”
    ඇම්ඩන් -
    “කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
    නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
    මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
    අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”
    ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.”
    ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ෙඞන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ෙඞනවනේ...”

    Ha ha ha... Ekanamai Pattai machan
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    Where is your mom ?
    ‍"හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා"
    පුතා - "හා තාත්තී..."
    "හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. ‍මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ"
    පුතා - "මම කිව්වා"
    "ඉතිං"
    පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා"
    "ඉතිං.."
    පුතා - "කාඹරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..."
    "ඊට පස්සේ"
    පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා"

    "ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර් "
     
    • Like
    Reactions: Thief and ms48mail

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    Husband/ Wife
    තමුසේ දන්නවද? ඉංග්‍රීසියෙන් වයිෆ් කියන එකේ තේරුම ? එ‍්කේ තේරුම තමයි
    Without Information Fighting Everytime
    වයිෆ් - නෑ අනේ ඒක නෙවෙයි ඒකේ තේරුම
    With Idiot for Ever
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    For what Wedding???
    "අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
    දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ"
    දොස්තර - "එතකොට අරක්කු එහෙම"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
    දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
    "අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
    දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    Money Problems ..
    ‍තමන්ගේ කුඩා ව්‍යාපාරයට ගණකාධිකාරී වරයෙක් බඳවා ගැනීමට දැන්වීමක් පල කල ඔහු පැමිණ සිටි පිරිසෙන් එක් අයෙකු තෝරා ගත්තේය.

    ව්‍යාපාරිකයා - ව්‍යාපාරය සම්බන්ධ සියලු ගනුදෙන් ගැටළු මම බලා ගන්නම්. තමුසෙට තියෙන්නේ මුදල් පිළිබඳ ගැටළු වලින් මාව නිදහස් කරන එක.

    ගණකාධිකාරීවරයා - ඒ කිව්වේ ?

    ව්‍යාපාරිකයා - ව්‍යාපාරයට ඇතිවන මුදල් පිළිබඳ ගැටළුවලට විසඳුම් තමුසේ හොයාගන්නවා.

    ගණකාධිකාරීවරයා - හරි. මට පඩිය කීයක් දෙනවද?

    ව්‍යාපාරිකයා - රැපියල් හතලිස්දාහක්.

    ගණකාධිකාරීවරයා - ඔහ්. එච්චර ලොකු පඩියක් මේ වගේ ව්‍යාපාරයකින් කොහොම ගන්නද?

    ව්‍යාපාරිකයා - ඔව්. මුදල් සම්බන්ධ ගැටළු තමන් විසඳගන්න ඕනි කියලා මම කලින්ම කිව්වනේ.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    Police Job....
    පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්‍රශ්න කීපයක් ඇසීය.

    පොලිස් නි .- 2 + 2 කීයද ?
    ඇම්ඩන් - 4 යි
    පොලිස් නි. - 100 යෙ වර්ගඵලය ?
    ඇම්ඩන් - 10
    පොලිස් නි - කියනව බලන්න ඒබ්‍රම් ලින්කන් මැරුවෙ කව්ද ?
    ඇම්ඩන් - ම්හ.. මම දන්නේ නැහැ.
    පොලිස් නි. - ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව

    ඊට පසු නිවසට ගිය ඇම්ඩන්ගෙන් නිවසේ සිටි අය රස්සාව ගැන විමසූවේය.
    ඇම්ඩන් - රස්සාවනම් හරි! ගිය ගමන්ම මර්ඩර් කේස් එකක් ගැන හොයාගෙන එන්න කිව්වනේ. කව්ද ඒබ්‍රම් ලින්කන් කියන්නේ...
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    දිනක් ඇම්ඩා පාසලෙදි නිදි කිරමින් සිටි අතරෙ ගුරුතුමිය ඔහුව අවදි කර මෙසේ අසුවෙය......

    ගු:: ඇම්ඩා...කියන්න බලන්න "ගුරුතුමිය" කියන්නෙ කෞරුවගේ කෙනෙක්ද කියලා?

    ඇ:: අම්**ට හු**** වත් දන්නෙ නැති නිදාගෙන ඉන්න අය අහරවන ගු 70ක්:shocked:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    Monawa Kiyaida ?
    ගුරුතුමිය - ඔන්න එකමත් එක කාලෙක ඌරෝ තුන්දෙනෙක් හිටියා. දවසක එක ඌරෙක් තීරණය කලා ඒගොල්ලන්ට ගෙයක් හදා ගන්න ඕනි කියලා..... ඉතිං. .... ලොකු ඌරා ගියා එයාගේ අයිති කාරයා ලඟට. ගිහිං කිව්වා අපිට ගෙයක් හදා ගන්න ඉඩක් ඕනි කයලා. හා කියන්න බලන්න අයිතිකාරයා මොකක් කියයිද කියලා ??

    ඇම්ඩා - මෙන්න අපේ ලොකු ඌරා කථා කරනවෝ !! කියයි
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    Mamath Bayawela Inne....
    දොස්තර - මොකද අයිසේ මේ බයවෙලා. බය නැතිව ඉන්නවකෝ දඟලනකොට මාත් බය වෙනවනේ ..
    රෝගියා - අනේ දොස්තර මහත්තයෝ මේ මගේ පළවෙනි ඔපරේෂන් එක.

    දොස්තර - ඒකනේ ඕයි කියන්නේ දඟලන්නේ නැතිව ඉන්න කියලා... මගෙත් මේ පළවෙනි ඔපරේෂන් එක