මට items designs කරගන්න software එකක් ඕනි . ඒ කියන්නේ මෙහෙම දෙයක්
මට මගේම laptop table එකක් design කරගන්න ඕනි. ඒ වගේම මේක මන් විකුනන්න අදහසක් තියෙනවා. 3D MAX උනත් modeling වලට ගන්න පුළුවන්නේ. ඒ වුනාට මට එහෙම ඕනි නෑ .සරල එකක් ඕනි. දැන් හුගක් softwares එන ඒවා මුල ඉදන් හදන්න නෑනේ. ඕනි කරන දේවල් premodeled කරපු ඒවා එනවා .අපිට තියෙන්නේ edit කරගන්න විතරයි. අන්න ඒ වගේ software එකක් තමයි ඕනි
එතකොට ඒක නියම rules වලට අනුව ලේසියෙන්ම design කරගන්න පුළුවන් software තියෙනවා නම් කියන්න .Rules කියල අදහස් කලේ හිතන්න දිග ලීයක් තියෙනවා. ඒකෙ හරි මැදින් අංශක 90 වෙන්න ලීයක් හයි කරනවා නම් ඒ ලීය හයි කරන්න ඕනි කොච්චරක් දුරකින්ද, ලීය උඩ කොච්චරක් බරක් පටවනවද වගේ දේවල් අපි Input එකක් හැටියට දුන්නම බර දරාගන්න ලීය කොච්චරක් ගනකම් වෙන්න ඕනිද වගේ measurements දෙනවා නම් පට්ට.

Last edited: