ඒ වගේම යුරෝප් රටවලින් ලංකාවට කෙල්ලො ඇති තරම් එනව මචන් එයාල ලංකාවෙ බීච්වල ඉන්නව බිකිනි ඇදන්. එයාල ඒ රටවල මොඩ්ල්ස්ලවත් නෙමේ. ඒත් එයාලගෙ ඇගවල් මාරම හැඩයි. අවුරුදු 40 සුද්දිත් මේ අවුරුදු 20 මොඩ්ල්ස්ලට වඩා තරුණ පාටයි. බඩවල් එළියට ආපු අය නැතිම තරම්. ඒ වගේම මේකප් කොහෙත්ම ඕනෙ නෑ මචන් මේකප් තිබ්බත් වතුරට යනවනෙ. ඒත් එයාලගෙ හමේ පාට මාරම ලස්සනව. හම ලස්සනට දිළිසෙනව මචන්. මන් මේ කියන්නෙ හොදට එයාලව ආශ්රය කරල මිසක් දවසක් දෙකක් බීච් ගිහින් නෙමේ. මතක තියාගනින් උඹල ලංකාවෙ ගෑනු පස්සෙ ගියොත් උඹලට කවදහරි බදින්න වෙන්නෙ උඩ පොටෝ වල ඉන්න ජාතියෙ කෙල්ලෙක්මයි කියල. මේකප් ටික අයින් කරපුවාම ඉතින් ආයෙ ගන්නම දෙයක් නෑ. කෙල්ලගෙ ඇත්ත ස්වරූපෙ දකින්න වෙන්නෙ හනිමූන් එක වෙලාවට තමා. කැමති කෙනෙක් මගෙ රෙප් කපපන්. මාව ජෝක් එකට ගනින්. ඒත් කමක් නෑ මචන් ඇත්ත තේරුම් ගනින්. උඹලට ජය.







