MODELS ලා_එහෙ_මෙහෙ

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ වගේම යුරෝප් රටවලින් ලංකාවට කෙල්ලො ඇති තරම් එනව මචන් එයාල ලංකාවෙ බීච්වල ඉන්නව බිකිනි ඇදන්. එයාල ඒ රටවල මොඩ්ල්ස්ලවත් නෙමේ. ඒත් එයාලගෙ ඇගවල් මාරම හැඩයි. අවුරුදු 40 සුද්දිත් මේ අවුරුදු 20 මොඩ්ල්ස්ලට වඩා තරුණ පාටයි. බඩවල් එළියට ආපු අය නැතිම තරම්. ඒ වගේම මේකප් කොහෙත්ම ඕනෙ නෑ මචන් මේකප් තිබ්බත් වතුරට යනවනෙ. ඒත් එයාලගෙ හමේ පාට මාරම ලස්සනව. හම ලස්සනට දිළිසෙනව මචන්. මන් මේ කියන්නෙ හොදට එයාලව ආශ්‍රය කරල මිසක් දවසක් දෙකක් බීච් ගිහින් නෙමේ. මතක තියාගනින් උඹල ලංකාවෙ ගෑනු පස්සෙ ගියොත් උඹලට කවදහරි බදින්න වෙන්නෙ උඩ පොටෝ වල ඉන්න ජාතියෙ කෙල්ලෙක්මයි කියල. මේකප් ටික අයින් කරපුවාම ඉතින් ආයෙ ගන්නම දෙයක් නෑ. කෙල්ලගෙ ඇත්ත ස්වරූපෙ දකින්න වෙන්නෙ හනිමූන් එක වෙලාවට තමා. කැමති කෙනෙක් මගෙ රෙප් කපපන්. මාව ජෝක් එකට ගනින්. ඒත් කමක් නෑ මචන් ඇත්ත තේරුම් ගනින්. උඹලට ජය.
     
    • Like
    Reactions: genius_EK

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම හුගක් නවීන විදිහට සහ ලිබරල් විදිහට හිතන කෙනෙක්. ඒ වගේම හුගක් උන් කියනව ලංකාවෙ ගෑනුන්ට කොටට ඇදන් යන්න දෙන්න ඕන ලංකාවෙ ගෑනුන්ට බිකිනි අදින්න දෙන්න ඕන ලංකාවෙ ගෑනු බිකිනි ඇන්දම තියන වැරැද්ද මොකද කියල. මචන් මන් කොච්චර ලිබරල් කෙනෙක් උනත් මම ලංකාවෙ ගෑනු පොඩ්ඩක්වත් ඇග පෙන්නන එකට විරුද්ධයි. ඒ ලංකාවෙ තියන මල කෙහෙල්මල් සංස්කෘතියක් නෙමේ. මන් ඒ කතාව මීට කලින් දුර දිග බලල කිව්වෙ මන් දැනන් හිටිය මචන් ලංකාවෙ ගෑනු බිකිනි ඇදපු දවසට මෙන්න මේ දේ වෙනව කියල. අපේ ඇස් වලට බලන්න අප්පිරිය දර්ශනයක් බලන්න වෙනව කියල මන් වලාසනම කියනකොට හුගක් උන් මට මඩ ගහල රෙප් කැපුව. දැන් ලංකාවෙ ගෑනුන්ව හෙළුවෙන් යවන්න කතා කරපු උන්ට මාරම සතුටු ඇති නේද මචන්. දැන් ඉතින් ගිහිල්ල වමනෙ දාපල්ල කොහෙටහරි.

    උබටත් රටක් රාජ්ජයක් ලැබුන වගේ නේද බන් මේවගේ ට්‍රේඩ් එකක් වැටුනම :rofl::lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරුසිරා;22038262 said:

    මන් ඇත්ත කතා කරන කෙනෙක්. මට ඇත්ත කතාකරන්න ත්‍රෙඩ් එක මොකද්ද කියන එක අදාළ නෑ. මතකතියාගනින් මචන් මම මේ හැම දෙයක්ම කතාකරන්නෙ උඹලගෙ හොදට මිසක් මට ඇති වාසියකට නෙමේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මන් ඇත්ත කතා කරන කෙනෙක්. මට ඇත්ත කතාකරන්න ත්‍රෙඩ් එක මොකද්ද කියන එක අදාළ නෑ. මතකතියාගනින් මචන් මම මේ හැම දෙයක්ම කතාකරන්නෙ උඹලගෙ හොදට මිසක් මට ඇති වාසියකට නෙමේ.
    උබ මැරිකරලද බන් ?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    ඒ වගේම යුරෝප් රටවලින් ලංකාවට කෙල්ලො ඇති තරම් එනව මචන් එයාල ලංකාවෙ බීච්වල ඉන්නව බිකිනි ඇදන්. එයාල ඒ රටවල මොඩ්ල්ස්ලවත් නෙමේ. ඒත් එයාලගෙ ඇගවල් මාරම හැඩයි. අවුරුදු 40 සුද්දිත් මේ අවුරුදු 20 මොඩ්ල්ස්ලට වඩා තරුණ පාටයි. බඩවල් එළියට ආපු අය නැතිම තරම්. ඒ වගේම මේකප් කොහෙත්ම ඕනෙ නෑ මචන් මේකප් තිබ්බත් වතුරට යනවනෙ. ඒත් එයාලගෙ හමේ පාට මාරම ලස්සනව. හම ලස්සනට දිළිසෙනව මචන්. මන් මේ කියන්නෙ හොදට එයාලව ආශ්‍රය කරල මිසක් දවසක් දෙකක් බීච් ගිහින් නෙමේ. මතක තියාගනින් උඹල ලංකාවෙ ගෑනු පස්සෙ ගියොත් උඹලට කවදහරි බදින්න වෙන්නෙ උඩ පොටෝ වල ඉන්න ජාතියෙ කෙල්ලෙක්මයි කියල. මේකප් ටික අයින් කරපුවාම ඉතින් ආයෙ ගන්නම දෙයක් නෑ. කෙල්ලගෙ ඇත්ත ස්වරූපෙ දකින්න වෙන්නෙ හනිමූන් එක වෙලාවට තමා. කැමති කෙනෙක් මගෙ රෙප් කපපන්. මාව ජෝක් එකට ගනින්. ඒත් කමක් නෑ මචන් ඇත්ත තේරුම් ගනින්. උඹලට ජය.

    :D:D:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;22038262 said:
    උබටත් රටක් රාජ්ජයක් ලැබුන වගේ නේද බන් මේවගේ ට්‍රේඩ් එකක් වැටුනම :rofl::lol::lol::lol:

    :D:D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    A. සිරියා;22038458 said:
    සුද්දියෙක්ව බැඳහන් බං ඔන්නොහේ :baffled:
    මම සුද්දියෙක් බදින එක අනිවා සිද්ධ වෙනව ඒක නවත්තන්න කාටවත් නෑ. මන් මෙතන උත්සහ කරන්නෙ උඹලවත් එතෙන්ට ගන්න. උඹලගෙ ජීවිතේ කාලකණ්නි කරගන්න එක වළක්වන්නයි මම රෙප් කපාගෙන උත්සහ කරන්නෙ. කමක් නෑ මචන් උඹලම තීරණේ කරපන් මචන් ලස්සන සුද්දියෙක් බැදල ජීවිතේ විදිනවද නැත්තන් උඩ පොටෝ වල ඉන්න ජාතියෙ ලොන්ත බඩුවක් බැදල ජීවිතේම විදවනවද කියන එක.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම සුද්දියෙක් බදින එක අනිවා සිද්ධ වෙනව ඒක නවත්තන්න කාටවත් නෑ. මන් මෙතන උත්සහ කරන්නෙ උඹලවත් එතෙන්ට ගන්න. උඹලගෙ ජීවිතේ කාලකණ්නි කරගන්න එක වළක්වන්නයි මම රෙප් කපාගෙන උත්සහ කරන්නෙ. කමක් නෑ මචන් උඹලම තීරණේ කරපන් මචන් ලස්සන සුද්දියෙක් බැදල ජීවිතේ විදිනවද නැත්තන් උඩ පොටෝ වල ඉන්න ජාතියෙ ලොන්ත බඩුවක් බැදල ජීවිතේම විදවනවද කියන එක.

    අනේ බන් මටත් සුද්දීයෙක්ව සෙට් කොරල දියන්කෝ .:sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරුසිරා;22038588 said:
    අනේ බන් මටත් සුද්දීයෙක්ව සෙට් කොරල දියන්කෝ .:sorry:
    ලංකාවෙ කොල්ලො හොයාගෙනම සුද්දියො ලංකාවට එනව. උඹට තියෙන්නෙ බීච් එකක් පැත්තෙ ගිහින් ඉන්න විතරයි. ඒකට වෙන කාගෙවත් සපෝට් ඕනෙ නෑ මචන්. ලංකාවෙ කොල්ලන්ට සුද්දියො සෙට් කරගන්න එක ගේමක් නෑ මචන්. මොකද එයාලට සුද්දන්ට වඩා ගැලපෙන්නෙ ලංකාවෙ කොල්ලන්ව කියන එක සුද්දියොම පිළිගන්න දෙයක්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවෙ කොල්ලො හොයාගෙනම සුද්දියො ලංකාවට එනව. උඹට තියෙන්නෙ බීච් එකක් පැත්තෙ ගිහින් ඉන්න විතරයි. ඒකට වෙන කාගෙවත් සපෝට් ඕනෙ නෑ මචන්. ලංකාවෙ කොල්ලන්ට සුද්දියො සෙට් කරගන්න එක ගේමක් නෑ මචන්. මොකද එයාලට සුද්දන්ට වඩා ගැලපෙන්නෙ ලංකාවෙ කොල්ලන්ව කියන එක සුද්දියොම පිළිගන්න දෙයක්

    උබ ලංකාවේ කෙල්ලෝ ගැන හිතන විදිහටම සුද්දියෝ ලංකාවේ කොල්ලෝ ගැන හිතනවා ඇතිනේ බන් :sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරුසිරා;22038650 said:
    උබ ලංකාවේ කෙල්ලෝ ගැන හිතන විදිහටම සුද්දියෝ ලංකාවේ කොල්ලෝ ගැන හිතනවා ඇතිනේ බන් :sorry:
    පිස්සුද බන් උඹට. සුද්දියො අපි ගැන එහෙම හිතනවනම් ඇයි ලංකාවෙ කොල්ලො හොයාගෙන ලංකාවට එන්නෙ. ලංකාවෙ සංචාරක කර්මාන්තෙ 75% තියෙන්නෙ ලංකාවෙ කොල්ලො හොයාගෙන එන සුද්දියන්ගෙන්. ලංකාවෙ කෙල්ලො විතරයි මචන් පජාත. ලංකාවෙ කොල්ලන්ට ලෝකෙ ඕන රටක කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ගේමක් නැතුව. අත්දැකීමෙන් කියන්නෙ. ඒ රටවල කෙල්ලො මාරම ආදරෙයි මචන් ලංකාවෙ කොල්ලන්ට. මෙහෙ ඉන්න ගෑනු වගේ බොරු ආදර නෙමේ. සල්ලි වලට ආදර නෙමේ. ඇත්තම ආදරේ තියෙන්නෙ එයාල අපේ කොල්ලන්ට.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිස්සුද බන් උඹට. සුද්දියො අපි ගැන එහෙම හිතනවනම් ඇයි ලංකාවෙ කොල්ලො හොයාගෙන ලංකාවට එන්නෙ. ලංකාවෙ සංචාරක කර්මාන්තෙ 75% තියෙන්නෙ ලංකාවෙ කොල්ලො හොයාගෙන එන සුද්දියන්ගෙන්. ලංකාවෙ කෙල්ලො විතරයි මචන් පජාත. ලංකාවෙ කොල්ලන්ට ලෝකෙ ඕන රටක කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ගේමක් නැතුව. අත්දැකීමෙන් කියන්නෙ. ඒ රටවල කෙල්ලො මාරම ආදරෙයි මචන් ලංකාවෙ කොල්ලන්ට. මෙහෙ ඉන්න ගෑනු වගේ බොරු ආදර නෙමේ. සල්ලි වලට ආදර නෙමේ. ඇත්තම ආදරේ තියෙන්නෙ එයාල අපේ කොල්ලන්ට.

    උබ කොහොමද සුද්දීයෙක්ව දාගත්තේ ?:shocked:
    මටනම් කඩ්ඩ මෙලෝ දෙයක් බැ බන් :sorry:
    ගෝල්ෆේස් එකට සුද්දියෝ එන්නේ නැද්ද බන් ? :sorry: ගාල්ල පැත්තේ එහෙම දුරයිනෙ බන් මට ලගම ගෝල්ෆේස් තමයි ඉතින් ...:sorry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,198
    2
    10,799
    113
    Home Sweet Home
    :P :yes:
    mekanam niyama gana :P

    20526337_1359844520779360_8810119923857544917_n.jpg