Modem එකෙන් සයිට් බ්ලොක් කරමු?

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මචන් TP-Link ADSL2+ modem router (TD-W8951ND) එකක් හරහා එක සයිට් එක්කට විතරක් ඇක්සස් දීලා අනිත් සයිට් බ්ලොක් කරන්න පුලුවන්ද?

    නැත්තන් වෙන ක්‍රමයක් තියනවද?:(

    192.168....... ගහල මේකේ සෙටින්ග්ස් වලට ඇක්සස් කරන්න පුළුවන්නේ..

    එත්නින් මුකුත් කරගන්න ඔප්ශන් එකක් නැද්ද?:confused:

    ලොකු උදව්වක් බන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මචන් TP-Link ADSL2+ modem router (TD-W8951ND) එකක් හරහා එක සයිට් එක්කට විතරක් ඇක්සස් දීලා අනිත් සයිට් බ්ලොක් කරන්න පුලුවන්ද?

    නැත්තන් වෙන ක්‍රමයක් තියනවද?:(

    192.168....... ගහල මේකේ සෙටින්ග්ස් වලට ඇක්සස් කරන්න පුළුවන්නේ..

    එත්නින් මුකුත් කරගන්න ඔප්ශන් එකක් නැද්ද?:confused:

    ලොකු උදව්වක් බන්.
    එන්නතින් නම් මොනවත් කරගන්න බැරිවෙයි. කෝකටත් ෆයිසර් ගහන තැනකට ගෙනිහින් පෙන්නහන් බලන්න.
     
    • Haha
    Reactions: SampathSandaruwan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ip බ්ලොක් කරන්න පුළුවන් ඇති. 192.168.... එකෙන් ගිහින් බලපන්.