මචන් TP-Link ADSL2+ modem router (TD-W8951ND) එකක් හරහා එක සයිට් එක්කට විතරක් ඇක්සස් දීලා අනිත් සයිට් බ්ලොක් කරන්න පුලුවන්ද?
නැත්තන් වෙන ක්රමයක් තියනවද?
192.168....... ගහල මේකේ සෙටින්ග්ස් වලට ඇක්සස් කරන්න පුළුවන්නේ..
එත්නින් මුකුත් කරගන්න ඔප්ශන් එකක් නැද්ද?
ලොකු උදව්වක් බන්.
නැත්තන් වෙන ක්රමයක් තියනවද?

192.168....... ගහල මේකේ සෙටින්ග්ස් වලට ඇක්සස් කරන්න පුළුවන්නේ..
එත්නින් මුකුත් කරගන්න ඔප්ශන් එකක් නැද්ද?

ලොකු උදව්වක් බන්.