Moderators Attention Plz

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Tin Tin minihek sinhalen deyak ahuwama sinhalen utthara denna okkatama issella.....
    anith eka...post eka edit karanna issella e wagema post remove karaddi,e deya karanna hethuwath liyanna amathaka karanna epa...ekata thamai kiyanne...wedagath kama kiyala...mata una deyak gena newei kiyanne...mama dekapu deyak....
    tarahata newei kiyanne...mage mathaya witharai....

    එක නම් ඇත්ත මචන්..දැන් මේකෙදි වුනත් එයා මගේ පොස්ට් එක edit කලේ එයා reply එකක් දැම්මොත් ත්‍රෙඩ් එක up වෙයි කියල වෙන්න ඇති..අනිත් එක උඹ කියන ජාතියේ වැඩක් මට වුනා..Centigradz ලගේ රූසිරි album එක ආපු අලුත මම සිත සැලුනා song එකේ lyrics දැම්ම...දාන පරක්කුවට ඒක නෑ..සමහරවිට ඒ දවස් වල ඇල්බම් එකේ ලින්ක් share වුන නිසා මේකත් එහෙම කියල හිතල delete කලාද දන්නේ නෑ..අපරාදේ මම ඒක හදන්න ගත්ත මහන්සිය..එත් කරන්න කලින් ටිකක් බලන්න තිබ්බා..අනික එක ඇයි එහෙම කලේ කියල PM එකක් වත් දැම්මේ නෑ...කොහොමත් ඔය ටින් ටින් කියන ඩයල් ඒක ඉන්නේ කොල්ලෝ දාන හොඳ ඒවා delete කරන්නයි edit කරන්නයි තමා..පොරට ඔය ෆේක් වලින් ඇවිත් දාන කුණුහරප පෙන්නේ නෑ...:angry::angry::angry::angry:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    අපේ එළකිරි එකේ දැන් නම් මේ අලුතෙන් එන උන් කුණුහරප කියනවා වැඩි....අනිත් එක එහෙම කරන එකෙක්වත් පොස්ට් 100ක් වත් දාල නෑ..ඒ වගේම උන් දාන කුණුහරප පොස්ට් මේකේ ඉන්න moderators ල කියල කියන අයත් අයින් කරන්නේ නෑ..ඇයි එහෙම වෙන්නේ..මොකක් හරි ඇල්බම් එකක ලින්ක් එකක් දාපු ගමන් නම් එයාල අයින් කරනවා..අනිත් එක මේකේ ඉන්න සමහර මන්ද මානසික සීනියර් අයත් ඔය ෆේක් වලින් ඇවිත් කුණුහරප දානවා කියලයි මම නම් කියන්නේ..මොකද එයාල කතා කරන විදිහෙන්ම තේරෙනවා අපේ ෆෝරම් එකේ experience තියෙන අය කියලා...මම නම් කියන්නේ එහෙම කුණුහරප කියන අයව ban කරලා දාන්න ඕනේ..GT ට මේ සේරම තනියම කරන්න බෑ..ඔය කියන moderators ල කියන අය මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියලයි මම නම් කියන්නේ...ලින්ක් අයින් කරනවා වගේම මේ ගැනත් ටිකක් බලන්න..ගොඩක්ම කුණුහරප යන්නේ පොලිටික්ස් ත්‍රෙඩ් වල නිසා , ඒව ගැන ත්‍රෙඩ් දාන්න කලින් හැමෝම ටිකක් හිතල බලල පොස්ට් කරන්න..නැත්තම් අපේ එළකිරි එක කුණුහරප වලින් පිරුන ජරා ගොඩක් වෙන එක වැඩි ඇතක නෙමේ..එක නිසා හැමෝම මේ ගැන කට්ටියව දැනුවත් කරන්න.... :nerd::nerd::(:(

    ***********************************************
    Reply From Mod:
    We can't Watch Every Post That Every user Posts.
    It is Up to The other Users them selves to Report Such activity and Posts / Topics .
    If we See them We remove them.
    There is a Option Called PM If you Didn't Know.
    if we get PM's We will react to that matter accordingly.
    For the past Few Days we didn't Get any PM's about the activities that went on the forum.
    So we are Asking Other Members Please PM Such Behavior and Activities so we can Take actions.
    /Mod(s)
    Note: We Cant Ban Users but only Modify or Remove what they are Posting.!

    Yes. Let's keep our Elakiri clean for everyone to have a good time :yes:. Already reported Tjediri with just 14 posts but has no shame.
    http://www.elakiri.com/forum/showthread.php?t=833665
     
    wickramav

    Member
    May 16, 2009
    218
    4
    0
    අපේ එළකිරි එකේ දැන් නම් මේ අලුතෙන් එන උන් කුණුහරප කියනවා වැඩි....අනිත් එක එහෙම කරන එකෙක්වත් පොස්ට් 100ක් වත් දාල නෑ..ඒ වගේම උන් දාන කුණුහරප පොස්ට් මේකේ ඉන්න moderators ල කියල කියන අයත් අයින් කරන්නේ නෑ..ඇයි එහෙම වෙන්නේ..මොකක් හරි ඇල්බම් එකක ලින්ක් එකක් දාපු ගමන් නම් එයාල අයින් කරනවා..අනිත් එක මේකේ ඉන්න සමහර මන්ද මානසික සීනියර් අයත් ඔය ෆේක් වලින් ඇවිත් කුණුහරප දානවා කියලයි මම නම් කියන්නේ..මොකද එයාල කතා කරන විදිහෙන්ම තේරෙනවා අපේ ෆෝරම් එකේ experience තියෙන අය කියලා...මම නම් කියන්නේ එහෙම කුණුහරප කියන අයව ban කරලා දාන්න ඕනේ..GT ට මේ සේරම තනියම කරන්න බෑ..ඔය කියන moderators ල කියන අය මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියලයි මම නම් කියන්නේ...ලින්ක් අයින් කරනවා වගේම මේ ගැනත් ටිකක් බලන්න..ගොඩක්ම කුණුහරප යන්නේ පොලිටික්ස් ත්‍රෙඩ් වල නිසා , ඒව ගැන ත්‍රෙඩ් දාන්න කලින් හැමෝම ටිකක් හිතල බලල පොස්ට් කරන්න..නැත්තම් අපේ එළකිරි එක කුණුහරප වලින් පිරුන ජරා ගොඩක් වෙන එක වැඩි ඇතක නෙමේ..එක නිසා හැමෝම මේ ගැන කට්ටියව දැනුවත් කරන්න.... :nerd::nerd::(:(

    ***********************************************
    Reply From Mod:
    We can't Watch Every Post That Every user Posts.
    It is Up to The other Users them selves to Report Such activity and Posts / Topics .
    If we See them We remove them.
    There is a Option Called PM If you Didn't Know.
    if we get PM's We will react to that matter accordingly.
    For the past Few Days we didn't Get any PM's about the activities that went on the forum.
    So we are Asking Other Members Please PM Such Behavior and Activities so we can Take actions.
    /Mod(s)
    Note: We Cant Ban Users but only Modify or Remove what they are Posting.!

    moderators la thamai meeka wadipurama kunuharpa danne :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මේ සන්_බෝයිටනම් එදා ඉදන්ම ටිං ටිං එක්ක අවුලක් තිබ්බා නේද? :baffled::D

    anyway මමත් රිපෝර්ට් කරනවා දැක්ක තැන ජරා posts, threads and fake IDs
    ඒවා කිව්ව ගමන් remove වෙලත් තියෙනවා..so mods ලා active නෑ කියන එක පිළිගන්න බෑ:D
    හැබැයි එයාලා මීට වඩා active වුනොත් තවත් හොඳයි :yes:

    අපේ උන්ට කියන්න තියෙන්නෙ දැක්ක තැන report කරපල්ලා කියලා!
    බොරුවට ෆෝරම් එකේ ත්‍රෙඩ් දාගෙන කෑගැහුවම වෙන්නෙ අපිම නිකං නෝන්ඩි වෙන එක!
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එක නම් ඇත්ත මචන්..දැන් මේකෙදි වුනත් එයා මගේ පොස්ට් එක edit කලේ එයා reply එකක් දැම්මොත් ත්‍රෙඩ් එක up වෙයි කියල වෙන්න ඇති..අනිත් එක උඹ කියන ජාතියේ වැඩක් මට වුනා..Centigradz ලගේ රූසිරි album එක ආපු අලුත මම සිත සැලුනා song එකේ lyrics දැම්ම...දාන පරක්කුවට ඒක නෑ..සමහරවිට ඒ දවස් වල ඇල්බම් එකේ ලින්ක් share වුන නිසා මේකත් එහෙම කියල හිතල delete කලාද දන්නේ නෑ..අපරාදේ මම ඒක හදන්න ගත්ත මහන්සිය..එත් කරන්න කලින් ටිකක් බලන්න තිබ්බා..අනික එක ඇයි එහෙම කලේ කියල PM එකක් වත් දැම්මේ නෑ...කොහොමත් ඔය ටින් ටින් කියන ඩයල් ඒක ඉන්නේ කොල්ලෝ දාන හොඳ ඒවා delete කරන්නයි edit කරන්නයි තමා..පොරට ඔය ෆේක් වලින් ඇවිත් දාන කුණුහරප පෙන්නේ නෑ...:angry::angry::angry::angry:
    මචං උඹ කියන විදියට හැම දේටම රීසන් එකක් මෙම්බර්ස්ලට දෙන්න මේ ලෝකෙ කිසිම ෆොරම් එකක ඇඩ්මින්/මොඩරේටර්ස් ලා බැඳිලා නෑ:D
    උබ මේකට ජොයින් වෙන්න කලින් එන අර terms of service ද මොකක්ද එක කියෙව්වද දන් නෑ හැබැයි ඒවායෙ තියෙනවා මේකෙ පබ්ලිශ් වෙන කන්ටෙන්ට් එක ගැන ඇඩ්මින් ලා වග කියන් නෑ කියලා!

    අපේ ඇඩ්මින් ලා හොඳ හින්දා උං පෝස්ට් එකෙන් පෝස්ට් එකට රිප්ලයි දානවා!:P[ මෙතන ඒ මොඩරේටර් පෝස්ට් එක එඩිට් කලේ ඒක නෝමල් procedure එක හින්දා! උබ නිකමට ප්‍රයිවෙට් ටොරන්ට් සයිට් එකක ෆෝරම් එකක් එහෙම බලපංකො :D)
    යූ-ටියුබ් වල එහෙම reasoning එකක්වත් දැකලා තියේද ආත්මෙකට? :lol:
    warez සයිට්ස් වල එහෙම කරනවා දැකලා තියේද? නෑනෙ?

    උඹලා මචං රිපෝට් කරන් නැතුව වැඩෙ වණ වෙන විදියෙ ත්‍රෙඩ් දැම්මම ඉතිං ෆේකර්ස්ලාට අවශ්‍ය දේමනේ වෙන්නෙ :rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think they do their job, but it's hard to keep track in this big a site ..I remember in that sl hot chicks thread, tintin censoring F word out left and right.
     
    kingdewi

    Well-known member
  • anyway මමත් රිපෝර්ට් කරනවා දැක්ක තැන ජරා posts, threads and fake IDs
    ඒවා කිව්ව ගමන් remove වෙලත් තියෙනවා..so mods ලා active නෑ කියන එක පිළිගන්න බෑ:D
    හැබැයි එයාලා මීට වඩා active වුනොත් තවත් හොඳයි :yes:

    අපේ උන්ට කියන්න තියෙන්නෙ දැක්ක තැන report කරපල්ලා කියලා!
    බොරුවට ෆෝරම් එකේ ත්‍රෙඩ් දාගෙන කෑගැහුවම වෙන්නෙ අපිම නිකං නෝන්ඩි වෙන එක!

    100% එකඟයි මචන්!:yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    agreed