අපේ එළකිරි එකේ දැන් නම් මේ අලුතෙන් එන උන් කුණුහරප කියනවා වැඩි....අනිත් එක එහෙම කරන එකෙක්වත් පොස්ට් 100ක් වත් දාල නෑ..ඒ වගේම උන් දාන කුණුහරප පොස්ට් මේකේ ඉන්න moderators ල කියල කියන අයත් අයින් කරන්නේ නෑ..ඇයි එහෙම වෙන්නේ..මොකක් හරි ඇල්බම් එකක ලින්ක් එකක් දාපු ගමන් නම් එයාල අයින් කරනවා..අනිත් එක මේකේ ඉන්න සමහර මන්ද මානසික සීනියර් අයත් ඔය ෆේක් වලින් ඇවිත් කුණුහරප දානවා කියලයි මම නම් කියන්නේ..මොකද එයාල කතා කරන විදිහෙන්ම තේරෙනවා අපේ ෆෝරම් එකේ experience තියෙන අය කියලා...මම නම් කියන්නේ එහෙම කුණුහරප කියන අයව ban කරලා දාන්න ඕනේ..GT ට මේ සේරම තනියම කරන්න බෑ..ඔය කියන moderators ල කියන අය මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියලයි මම නම් කියන්නේ...ලින්ක් අයින් කරනවා වගේම මේ ගැනත් ටිකක් බලන්න..ගොඩක්ම කුණුහරප යන්නේ පොලිටික්ස් ත්‍රෙඩ් වල නිසා , ඒව ගැන ත්‍රෙඩ් දාන්න කලින් හැමෝම ටිකක් හිතල බලල පොස්ට් කරන්න..නැත්තම් අපේ එළකිරි එක කුණුහරප වලින් පිරුන ජරා ගොඩක් වෙන එක වැඩි ඇතක නෙමේ..එක නිසා හැමෝම මේ ගැන කට්ටියව දැනුවත් කරන්න.... 

***********************************************
Reply From Mod:
We can't Watch Every Post That Every user Posts.
It is Up to The other Users them selves to Report Such activity and Posts / Topics .
If we See them We remove them.
There is a Option Called PM If you Didn't Know.
if we get PM's We will react to that matter accordingly.
For the past Few Days we didn't Get any PM's about the activities that went on the forum.
So we are Asking Other Members Please PM Such Behavior and Activities so we can Take actions.
/Mod(s)
Note: We Cant Ban Users but only Modify or Remove what they are Posting.!

Last edited by a moderator: