Modern China

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..

    රනිල් ගේ එක කටේ දාගෙන ඉදලා දැන් බන් ඇහුරුනේ 🤩🤩🤩

    පොහොට්ටුව Support කරේ නැත්නම් රනිල් එක දවසෙන් ගෙදර 🤣🤣

    රනිල් නෙවෙයි SLPP එක යකෝ ආණ්ඩු කරන්නේ🤣🤣

    නැතුව නැතුව ඒකනේ අපි රනිල්වම පත්කෙරේ 🤣

    4JxnDUR.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,738
    113
    Mother Earth
    අපේ රටට තව අවුරුදු 100ක්‌ ගියත් ඔය technology එන්නේ නෑ. මේවා බල බල හූල්ලන්න තමයි වෙන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,888
    72,000
    113
    මාලඹේ
    මයිනයි පොනියයි හිටපු දශක ගානේ වෙන ඔලුවක් තියන එකෙක් හිටියනං අපිටත් ඔව්වල යන්න තිබුනා
    මහින්ද රාජපක්ෂ දශක දෙක අත අරින්නකෝ ඇයි අනිත් දශක 5 හෙම මොකෝ උනේ🤣🤣
     
    • Like
    Reactions: netudara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මහින්ද රාජපක්ෂ දශක දෙක අත අරින්නකෝ ඇයි අනිත් දශක 5 හෙම මොකෝ උනේ🤣🤣
    ඇයි ඒක අතාරින්නේ? උඹ වේ*කමේ ගිහින් හදාගන්න බැරි උනාම අම්මට තාත්තටද බනින්නේ නැත්තං කිරිකිත්තා පනත්තටද? 🤣🤣
     
    • Dislike
    Reactions: 2osama

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    මේහේටත් ඔවා ගෙන්ද ඔනේ උබර් පික්මි කරයන්ගේ රැස් බහින්ඩ
    uber, pick me හොඳයි pickme රුපියල් 400ට යන හයර් එකක් නිකන් ත්‍රීවිල් එක්ක ගිහින් බලපන්කෝ 1000ක් වත් ගන්නව. :yes:
     
    • Like
    Reactions: 2osama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    පොඩි කාලේ මං හීනයක් දැක්කා කාර් එකක ගමනක් යනවා හැබැයි ඩ්‍රයිවර් කෙනෙක් හිටියේ නෑ. ඔය හීනේ අපේ ආච්චි කෙනෙක්ට කීවම උන්දෑ කීවේ ඕක නම් මහ අසුභ හීනයක් කියලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,888
    72,000
    113
    මාලඹේ
    මේ රටේ innovative මොකුත් කරන්න බෑනෙ ඔය වගේ කට්ටිය නිසා.
    මේ Self Driving Cars වලට Lane එක අදුනා ගන්න Lane එක Mark කරලා තියෙන්න ඕනේ හරියට .
    අනිත් එක පාරේ යන අනිත් වාහන වලත් විනයක් තියෙන්න ඕනේ අස්සෙන් අස්සෙන් ගෙනත් ගහන කොට Self Driving Vehicle එක යන්නේ නැතුව එකම තැන තියෙයි
    ඒකයි මම කිව්වේ ලංකාවේ කරන්න බැරි වෙයි කියලා