අඩෝව් මම හෙන ආසයි කවදාහරි මෙන්න මේ වගේ modern ගෙයක් හදන්න? 
මේ වගේ එකක් අටවන්න කෝටි 2ක් වත් යයිද?

කාමර 4ක් වගේ වගේ තිබ්බාම ඇති.... වැසිකිලි ගොඩක් ඕනි නෑ ඒවත් 2ක් වගේ ඇති...
මේ එක ගැන දන්න එකෙක් කියපන්කෝ...

මේ වගේ එකක් අටවන්න කෝටි 2ක් වත් යයිද?

කාමර 4ක් වගේ වගේ තිබ්බාම ඇති.... වැසිකිලි ගොඩක් ඕනි නෑ ඒවත් 2ක් වගේ ඇති...
මේ එක ගැන දන්න එකෙක් කියපන්කෝ...

gal gahuwot mannen kotanawa 