Modern Homes ~ නවීන ගෙවල්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    architecture-modern-residence-rehabilitation.jpg


    ඕවට යන ගාන නම් සැරයි. මගේ යාලුවෙක් මේ ගේ හැදුව කෝට් 4-5ක් ගියා කියල කියන්නෙ.

     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Ape me dan hadagena yana ge modern house ekak machan....

    Thattu 4i...

    luxiry bath room 2ki.
    ..
    rooms 6i...

    Kichen 1ki.....

    enterence ekata garden...1...
    4 weni thattue..... fully zen garden 1ki.....
    2 weni thattuwe... front side eke garden 1ki.....

    ethakota.... okkoma garden 3k..

    Gardens okkoma thiyenne ge athule....

    Zen garden eke budun wadinna...3 feet usa budu pilimayak...

    Window dala thiyenne.... wood shutter .....

    Padipele wata.... glass....

    Mama mekata intelliget system ekak hi karanna..hituwa ....eth passe one na kiyala hithuwa.....

    Design eka cubic house ekak...

    Uda hood eka fully concrete bar hood ekak....()

    Front gate eka polish wood gate ekak....

    Karunskra keeyak giyada kiyala asimen walakinna....

    Mobile eken awe..

    ai ban gaana kiyanna kamathi naththe.
    evoque issues da :oo:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවෙ තියෙන දේශගුනයත් එක්ක ඔය වගේ නිර්මාණ එච්චර ගැලපෙන්නෙ නෑ.A/C කරනවනම් ගැටලුවක් නෑ.කොහොමත් ඕකක් හදන්න බරගානක් යනවා.පරණ තාලේ ගෙවල් තමයි ලංකාවට ගොඩාක්ම ගැලපෙන්නෙ.උස උළු වහලක්(සිංහල උළු/ අඩ රවුම් උළු ),මැටි/ගඩොල් බිත්ති,විශාල වා කවුලු වලින් සමන්විත දැවයෙන් නිර්මානය කල දොරජනේල තමා ගැලපෙන්නෙ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මම අහල තියනව architects ල කියනව ඔය වගේ වීදුරු පෙට්ටි ගෙවල් ලංකාවට ගැලපෙන්නෙ නෑ කියල. හැදුවට පස්සෙ අපේ මිනිස්සුන්ගෙ ගතිගුණ වලට ඔය වගේ ගෙවල් ඇතුලෙ ඉන්නකොට නිකන් නොගැලපීමක් වගේ ඇති. අනික ලංකාවට ලැබෙන ඉර එළියත් එක්ක ඕව හදපු මෝඩකම කියල හිතෙයි. beachside හැදුවොත් දවල්ට ඉන්න බැරි වෙයි. privacy issues තියනව. හොර හතුරු උවදුරු තියනව. ගෙයක් වුණහම homely ගතිය තියන්න ඕනෙ. පිට එවුන් බලයි කියල බයේ blinds/ curtains දාන්න දුවන්නෙ නැතුව හෙළුවෙන් ඉන්න වුනත් පුළුවන් වෙන්න ඕනෙ.
    ඕකක් හදන්න ඕනමනම් හොඳ tropical rainforest එකක් ළඟ තමා ලස්සන views එයි