Oka gahanna kiyala welaluna un tamai oya pawa karagahanna ona.
ඒකට වැඩි අවුලක් නෑ වඳ වෙනව විතරලුඅපි නම් චයිනාෆාම් විතරයි ගැහුවෙ.![]()
දැන් යන විදියට මේකෙන් DNA පවා වෙනස් වෙනවා..
එකෙන් cancer එන්න, මේවා ඊළඟ generation වලට pass වෙන්න, කොටින්ම වෙනම human genome එකක් උනත් හැදෙන්න පුළුවන්..
තනිකඩ නිසා ඒකෙත් වැඩි අවුලක් නෑ.ඒකට වැඩි අවුලක් නෑ වඳ වෙනව විතරලු.
දකුණ නෑ ආයේ. වම විතරයිපයිසර් 3 පාරක් ගැහුවා. දැන් මගේ DNA හොයා ගන්නවත් නැ.
තනිකඩ නිසා ඒකෙත් වැඩි අවුලක් නෑ.![]()
okata US Gov, FDA eka liable, enisa kawruth saddayak naha..WHO eka responsibility eka gannawaluda? Loketama kelawapu ekata
okata US Gov, FDA eka liable, enisa kawruth saddayak naha..
USA kochchara wena ratawal walata gahuwath, loke prashna athi kalath kawruth sambaadaka danne naha wage thama..
tuker nemei kiyanne US scientific community eke pirisak.. wadiya ona naha FDA eken testing karalada ahuwama, no reply, wate yanawa..Oya kiwwata ithin adu gane Russia/China wath harihaman research ekak karala kiyala nane mRNA vaccines walin me Tucker kiyanawa wage long term issues enawa kiyala
මං හිතපු එකේ අනිත් පැත්තද වෙන්න යන්නෙ"අවු 35, 5' 4" උගත්, රූමත්, රජයේ උසස් රැකියාවක නියුතු, දේපළ හිමි, පවුලේ එකම දියණියට Sputnik V, Pfizer, Moderna හෝ AstraZeneca එන්නත් කරගත් පුතෙකු සොයයි. කේන්දර අනවශ්යයි. (සුළු වරදකින් Sinovac එන්නත් කරගෙන ඇත.)"
- 2030 මංගල කිංකිණි
thats not the case bro..Could also happen if you're not getting enough sleep
tuker nemei kiyanne scientific community pirisak..
anika china, russia ehema kiwwath USA ganan ganne naha..
USA kiwwe covid haduwe china kiyala, eth china ganan gaththe nahane.. ewage thama..