Moderna and Pfizer ගහපු ඔබට දෙවි පිහිටය්..

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    wathura neda apita gahuwe??
    Sinopharm ගහපු අය ගැන නම් මොක වත් නිව්ස් නෑ බන් තාමත්.. මම හිතන්නේ අවුලක් නෑ එක
    පයිසර් 3 පාරක් ගැහුවා. දැන් මගේ DNA හොයා ගන්නවත් නැ.
    aparade උබ නම් gahuwe බන්.... උබල වගේ පාස් පංගුවම ගහලා තියෙන උන් ට මොන හෙනයක් වත් නෑ... උබලගේ ඇඟේ ඔටෝම ප්‍රති වයිරස් හැදිලා ඕන එකකට දැන් ඔට්ටුයි... අනික් උන් තමයි බය වෙන්න ඕනා.. මෙන්න මේ @Hyaenidae වගේ උන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Sinopharm ගහපු අය ගැන නම් මොක වත් නිව්ස් නෑ බන් තාමත්.. මම හිතන්නේ අවුලක් නෑ එක

    aparade උබ නම් gahuwe බන්.... උබල වගේ පාස් පංගුවම ගහලා තියෙන උන් ට මොන හෙනයක් වත් නෑ... උබලගේ ඇඟේ ඔටෝම ප්‍රති වයිරස් හැදිලා ඕන එකකට දැන් ඔට්ටුයි... අනික් උන් තමයි බය වෙන්න ඕනා.. මෙන්න මේ @Hyaenidae වගේ උන්
    බලෙන්නෙ ගැස්සුවෙ මෙහෙ බං. හැමොටම ගැස්සුව
     
    • Sad
    Reactions: NRTG and allrights

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපි නම් චයිනාෆාම් විතරයි ගැහුවෙ. 😌

    Schitts Creek Comedy GIF by CBC

     
    • Haha
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වැක්සීන් එක හොඳයි කියන ගොං යක්කුත් ඉන්නවා ඉතින්... වැක්සීන් එකේ පිහිටෙන් ජිවිතේ බේරගත්තා වගේ හැ‍ගිමක් තියෙනවා ඇත්තේ උන්ට
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    අහ් අවුලක් නැ, ඇට්ලිස් මයිකො චිප් එකක් නැනේ. නැත්තම් සිස්ටම් රිබුට් වෙන්න ගත්තම උන්ගේ බග්ස් තිබිලා, කිරියට වත් එගන්න බැරිවෙනවා...

    Myth: The COVID-19 vaccines rewrite your DNA


    While mRNA does transmit information to the body in the cells, Schaffner explains that it does not go near the cell’s nucleus, which is where DNA is located.

    “It stays away from that. It doesn’t interact with the DNA at all. It just provides a message to the protein developing apparatus in our cell. So, it transmits its message and then disintegrates,” said Schaffner.
    ------ Post added on Feb 14, 2024 at 4:05 AM
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් යන විදියට මේකෙන් DNA පවා වෙනස් වෙනවා..
    එකෙන් cancer එන්න, මේවා ඊළඟ generation වලට pass වෙන්න, කොටින්ම වෙනම human genome එකක් උනත් හැදෙන්න පුළුවන්..
    ටක කාල්සන් කියන්නේ විද්‍යාත්මක පදනමක්වත් තියෙන එකෙක්ද බං? මේ ෆොක්ස් නිව්ස් එකෙන් පන්නපු රිපොටර් කෙනෙක්නේ. මු මොන කැස්වටුවෙක්ද බං සිමියන් 40 වයිරස් එක ගැන කියන්න. අමු බොරුනේ මු කියන්නෙ.


    මේ තියෙන්නේ ඇසෝසියේටඩ් ප්‍රෙස් එකෙන් කරපු ෆැක්ට් චෙක් එක.

    No evidence that DNA sequence used in Pfizer shot leads to cancer and other health issues


    CLAIM: Pfizer’s COVID-19 vaccine contains a DNA sequence called Simian Virus 40 that can cause health problems, including cancer.

    AP’S ASSESSMENT: False. No evidence has been found to suggest DNA fragments used in the development of the coronavirus vaccine -- such as a portion of SV40’s DNA sequence -- are causing health problems in people who have received the COVID-19 vaccine.

    THE FACTS: A congressional hearing has revived baseless claims that coronavirus vaccines contain dangerous levels of monkey virus DNA.

    ------ Post added on Feb 14, 2024 at 4:23 AM
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    mRNAmRNA කියන්නේ messenger RNA යකෝ. නමේම තියෙන්නේ RNA කියල පොට්ටද ඉතින්? mRNA වලින් DNA rewrite කරන්න බෑ, එහෙම පුළුවන් ක්‍රමයක් හොයාගත්තොත් උඹට nobel prize in medicine ෂුවර් :rofl:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    same..... cholesterol increases after it
    බොරු බං, ජීනොටොක්සිසිටි වලට ටෙස්ට් කරන්න ඕනේ ඒක FDA රෙගියුලේටරි රික්වායමන්ට් එකක්. ඊට පස්ස් ක්ලිනිකල් ට්‍රයල්ස් ( Phase 1, 2, 3) තියෙනව. ඕව ඔය ඇන්ටි-වැක්සීන් කාරයොන්ගේ බොරු!
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    දැන් යන විදියට මේකෙන් DNA පවා වෙනස් වෙනවා..
    එකෙන් cancer එන්න, මේවා ඊළඟ generation වලට pass වෙන්න, කොටින්ම වෙනම human genome එකක් උනත් හැදෙන්න පුළුවන්..


    Yes... Did you miss the news that some were transformed into "Spider Men" & "Spider Women" with these genomic changes. :ROFLMAO:

    This all started again by misrepresenting some experiments that were carried out by the Lund University in Sweden in March 2022. It was a peer reviewed study but the social media misused this to run a scare campaign. They left out the most important part of the study - which was - to quote one of the research Professors -
    "We investigated the effect of Pfizer’s mRNA COVID-19 vaccine on a human cell line that was derived from liver cancer tissue. The experiment was conducted in a petri dish and aimed to answer the question of whether the mRNA in the vaccine could be converted to DNA."
    They added -
    This study does not investigate whether the Pfizer vaccine alters our genome. Our publication is the first in vitro study on the conversion of mRNA vaccine into DNA, inside cells of human origin. We show that the vaccine enters liver cells as early as 6 hours after the vaccine has been administered. We saw that there was DNA converted from the vaccine's mRNA in the host cells we studied.
    These findings were observed in petri dishes under experimental conditions, but we do not yet know if the converted DNA is integrated into the cells' DNA in the genome - and if so, if it has any consequences.

    PS: Just don't panic... Virii also does this. Did you know that ancient viral pandemics in the form of viral DNA sequences embedded in our genomes are still active in healthy people.
    HERVs, or Human Endogenous Retroviruses form about 8% of the human genome. They came down a long way from our Primate ancestors from millions of years ago.
    Like modern HIV, these ancient retroviruses inserted their genetic material into their host’s genome to replicate
    . Normally these are NOT passed down the generations BUT some of them gained the ability to infect the germ cell line - say egg or sperm - and that caused in passing their DNA down to THIS DAY.