Moderna and Pfizer ගහපු ඔබට දෙවි පිහිටය්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,111
    46,710
    113
    Kawru kohoma kiwwath Booster redda gahuata passe tibbe nathi amaru godak tiyenawa.

    ඵහෙමත් ඵකෙක් තමා කියන්නේ ඔහොම.:yes:.නුවර උන් නම් මළත් කියන්නේ නෑ. 😅😅
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,086
    2,589
    113
    There were some issues....That's true. My own mother had an adverse reaction to the AstraZeneca - GBS - which was quite noted at that time. The Pfizer had it's own share of problems but later on it was identified why.
    The vaccines were deployed on emergency basis and there wasn't the standard trial time frames which should have been normally applicable.
    BTW did your mother get infected with Covid?
    Nope
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    We can't say exactly because um not a doctor or even researcher. So um sharing my experience with my mother condition. We don't know what these mother fuckers gave to the entire country. Like everyone say Anura is going to win, most of people saying they have lot of issues after getting vacation. Decision is in your hands.
    This kind of argument clearly shows how our education has failed us. You cannot extrapolate an effect of a single observation in one person, to a population. period. That is basic, elementary statistics.
     
    • Like
    Reactions: ttj and imhotep

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    උඹල මිටර් කලාද ? ඩොක්කු ඕව ගැහුවේ නෑ .කැරියෝ ඔය කතාව අනිත් උන්ට කිව්වෙත් නෑ . :angry:

    උබට පිස්සුද යකෝ.
    ඩොකාලාට තමයි ඉස්සෙල්ලම දුන්නෙ.
    ඒව නොගහ කොවිඩ් ලෙඩ්ඩු අස්සට බෙහෙත් කරන්න යන්න උන්ට පිස්සු කියල උබ හිතුවද? 😹😹
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Kawru kohoma kiwwath Booster redda gahuata passe tibbe nathi amaru godak tiyenawa.
    ආං ඒකයි! අපරාදේ බං උඹටත් තිබ්බේ අපේ ධම්මික බාස් ගේ ධම්මික පැනිය බෝතල් කාලක් විතර ගහල තව ඉතුරුවෙල තිබ්බ නම් ඒ ටික ඔලුවටයි පුකටයි වක්කරගන්න. එහෙම කලා නම් ඉතින් මෙහෙම ගොන් කතා අහන්න ලැබෙන්නෙත් නෑ, මේවගේ ගොං පෝස්ට් දාන්න එකෙකුත් නෑ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,086
    2,589
    113
    This kind of argument clearly shows how our education has failed us. You cannot extrapolate an effect of a single observation in one person, to a population. period. That is basic, elementary statistics.
    Statistics? from whom? The government? Are you kidding me? Do you think there is such a problem that they make the stat and publicize it? Keeping this vote in the mouth? grow up man
     
    • Like
    Reactions: Nucleardeath

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    e dawas walat kiuwa. hena talks ne itin ape unge. meke inna doctors, scientists la ekka apita happenna bari nisa itin kiuwata oni ekak gahaganin kiala hitiya. danwath terenawa nam itin loku deyak
    මට පට්ට Side Effects ටිකක් අවා ඔයා මගුල ගැහුවට පස්සේ . හතිය තාම තියෙනවා . ඔය ලබ්බ ගහලා තියෙද්දිත් Covid තුන් පාරක් විතර හැදුනා
    ඇමරිකන් කාරයො වැක්ෂින් කියලා මාරාලක් සෙට් කරලා මුළු ලෝකෙම සල්ලි ටික හුරාගෙන කෑවා 🥺
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,571
    13,176
    113
    🤍
    ubalata DNA wenas wela lamai wiurthi wei kiyl hithenwnm mata DM ekkdpn . man oya eka injection ekkwth ghuwe na
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    DNA වෙනස් වෙන සීන් නම් කොහොමද දන්නෙ නෑ. හැබැයි මේ තරුණ උන්ගෙ ඉදලා ලොකු උන්ට වෙනකම්ම ගහපු ගොඩක් උන්ට මොකක් හරි අවුලක් නම් තියෙයි.

    අනික තව ලොකුම සැකේ තමයි වැක්සීන් එකේ නරකක් අතුරු ආබාදයක් ගැන කියලා FB , Youtube එහෙම මොකක් හරි දාපු ගමන් එක්කො බෑන් එකක් වදිනවා. නැත්නම් පෝස්ට් වලට කෙලවනවා බොට්ස් ලම.

    ඔතන ලොකු යටිකූට්ටු වැඩක් ගියා කියලනම් ශුවර් , හරියටම පැහැදිලි නෑ අරමුණ.

    අපේ උන් හිතන්නෙ ලන්කාවෙ ආණ්ඩු විතරයි මිනිස්සුන්ට පච කෙලින්නෙ කියලා. හැම රටකම එහෙම තමයි හමේ පාට වෙනස් උනාට කැරිකම් අඩුවක් නෑ. ඒ නිසා සුදු හම දැක්කාම නැට්ට පුකේ ගහන් උන් ගාව වැද වැටෙන වහල් මානසිකත්වෙ අතාරින එක හොදයි.

    සල්ලි වලට / බල තණ්හාවට තමන්ගෙ රටට ගහන ත්‍රස්තවාදීන්ට ම සල්ලි ආයුද දිලා ,
    එවයින් තමන්ගෙම රටේ ආමි එකේ උන්වම මරන්න කොන්ත්‍රාත් දීපු රටවල් වල ,
    කවුරු කියන එව්වද බන් විශ්වාස කරන්න පුලුවන්?

    අතුරු ආබාද වලට වග කියන්නෙ නෑ කියලා අත්සනුත් අරන්නෙ මුල් කාලෙ ගැහුවයි කියන්නෙ ඔක. කෙහෙලිය කාලකණ්ණීයා ඊට පස්සෙ එන්නත් කාඩ් නැතුව පාරෙ යන උන්ව පොලීසියට අල්ලන් යන්නත් ප්ලෑනක් ගැහුවා. ඉස්සර ඕකගෙ හෙන සද්දෙ එන්නත් ගහන්න කියලා හැමෝම.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    This kind of argument clearly shows how our education has failed us. You cannot extrapolate an effect of a single observation in one person, to a population. period. That is basic, elementary statistics.
    With just 20 million we have the most number of adverse vaccine side effects reported than the rest of the World. :ROFLMAO:
    They haven't experienced those suffering from long Covid.
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara