Moderna and Pfizer ගහපු ඔබට දෙවි පිහිටය්..

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,447
    113
    sputnik kohomada ban ?
    I had written about the Sputnik vaccine in the old Covid megathreads. Unlike the Chinese fakes, Gamaleya Research published the details and opted for a heterogeneous vaccine regime. They used a cocktail of human adenovirus serotype 26 as the first component and human adenovirus serotype 5 as the second component. This technique usually gives a better effect than the homologous approach (where you use the same vaccine to boost)
    This is why they had a better vaccine effectiveness. But there were adverse effects not publicised but appeared elsewhere.
    It's always better to mix... Say AZ and Pfizer.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Matat hithenne meke loku case ekak thiyenawa. Borelle MRI eke immunity section eke leddu pirila. Okkama un kiyanne vaccine gahwuata passe thama serama. Mamath danne ape ammatat ehema case ekak awama ethanata ekkan giya. Wena kohen beheth gaththata hari yanne na. Dan poddak shape.
    2020න් පස්සේ මොන ලෙඩේ හැදුනත් වැක්සින් එකෙන් පස්සේ තමයි...

    ඔහොම තීරණය කරන්න බෑ වැක්සින් එකෙන් මොකක් හරි ලෙඩකට බලපෑමක් තියනවාද කියලා...

    නිකං හොස්පිටල් ඒකක ඉන්න සෙනග බලලා කියන්න බෑ වැක්සින් එක හින්දා හාර්ට් කේස් වැඩිය හරි කැන්සර් වැඩියි හරි කියලා...

    අඩුම වසරකට වාර්තා වෙන ලෙඩ්ඩු ගාන වැඩි වෙලාද කියලා වත් බලන්න ඕන...

    වැඩි වෙලානම් වැක්සින් එකට අමතරව වෙන බලපෑම් කරන්න පුළුවන් හේතු තියනවාද බලන්න ඕන...

    නැත්තම් කාට හරි කියන්න පුළුවන් කාබනික පොහොර දාපු එළවළු හදන්න පටන් ගත්තට පස්සේ තමයි මේ ලෙඩ ඔක්කොම කියලා...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    Sinoparm 1st eka gahala masayak payya nagge na. Yantham lawata kelin wegena enakota 2nd eka gahuwa. Epara thawa masayak pana na. Hariyata pana athuwa kelin wenna masayak giya. Feeling ennet na. Dan awlk na
     
    • Wow
    • Like
    Reactions: maxraj and chinmak

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    DNA වෙනස් වෙන සීන් නම් කොහොමද දන්නෙ නෑ. හැබැයි මේ තරුණ උන්ගෙ ඉදලා ලොකු උන්ට වෙනකම්ම ගහපු ගොඩක් උන්ට මොකක් හරි අවුලක් නම් තියෙයි.

    අනික තව ලොකුම සැකේ තමයි වැක්සීන් එකේ නරකක් අතුරු ආබාදයක් ගැන කියලා FB , Youtube එහෙම මොකක් හරි දාපු ගමන් එක්කො බෑන් එකක් වදිනවා. නැත්නම් පෝස්ට් වලට කෙලවනවා බොට්ස් ලම.

    ඔතන ලොකු යටිකූට්ටු වැඩක් ගියා කියලනම් ශුවර් , හරියටම පැහැදිලි නෑ අරමුණ.

    අපේ උන් හිතන්නෙ ලන්කාවෙ ආණ්ඩු විතරයි මිනිස්සුන්ට පච කෙලින්නෙ කියලා. හැම රටකම එහෙම තමයි හමේ පාට වෙනස් උනාට කැරිකම් අඩුවක් නෑ. ඒ නිසා සුදු හම දැක්කාම නැට්ට පුකේ ගහන් උන් ගාව වැද වැටෙන වහල් මානසිකත්වෙ අතාරින එක හොදයි.

    සල්ලි වලට / බල තණ්හාවට තමන්ගෙ රටට ගහන ත්‍රස්තවාදීන්ට ම සල්ලි ආයුද දිලා ,
    එවයින් තමන්ගෙම රටේ ආමි එකේ උන්වම මරන්න කොන්ත්‍රාත් දීපු රටවල් වල ,
    කවුරු කියන එව්වද බන් විශ්වාස කරන්න පුලුවන්?

    අතුරු ආබාද වලට වග කියන්නෙ නෑ කියලා අත්සනුත් අරන්නෙ මුල් කාලෙ ගැහුවයි කියන්නෙ ඔක. කෙහෙලිය කාලකණ්ණීයා ඊට පස්සෙ එන්නත් කාඩ් නැතුව පාරෙ යන උන්ව පොලීසියට අල්ලන් යන්නත් ප්ලෑනක් ගැහුවා. ඉස්සර ඕකගෙ හෙන සද්දෙ එන්නත් ගහන්න කියලා හැමෝම.

    ආං ඒකයි! හොඳ වෙලාවට වසූරිය, පෝලියෝ වැක්සින් ගහන කාලේ උඹලා වගේ උගත් බුද්ධිමත් මිනිස්සු + ඉන්ටනෙට් තිබ්බේ නැත්තේ.

    උඹලා වගේ බුද්ධිමත් අයට තමයි අර දේශීය ශාකසාර වලින් නිපදවපු මේසං බාස්ගේ ධම්මික පැනිය රිලේස් කොලේ.

    FB, Youtube වල නම් ඉතින් ෆැක්ට් චෙක් කොරන්න දාලා තියෙන්නේ, ඒත් ඉතින් නාථ දෙයියොයි, නාග ලෝකෙන් ආපු නයයි, ධම්මික බාසුයි, වීරයෝ වෙච්ච රටකට ෆැක්ට්ස් වැඩක් නෑ නෙව.

    මට පට්ට Side Effects ටිකක් අවා ඔයා මගුල ගැහුවට පස්සේ . හතිය තාම තියෙනවා . ඔය ලබ්බ ගහලා තියෙද්දිත් Covid තුන් පාරක් විතර හැදුනා
    ඇමරිකන් කාරයො වැක්ෂින් කියලා මාරාලක් සෙට් කරලා මුළු ලෝකෙම සල්ලි ටික හුරාගෙන කෑවා 🥺
    වැක්සින් එක හැදුවෙ බත් කන මිනුස්සුන්ට ගහන්ඩ බං, උඹ මොන මගුලකට ගහගත්තද ඕක? අනික කොවිඩ් හරකුන්ට හැදෙනවද බං??
    ------ Post added on Feb 15, 2024 at 9:17 PM
     
    • Haha
    • Like
    Reactions: ITGuy25 and imhotep

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ආං ඒකයි! හොඳ වෙලාවට වසූරිය, පෝලියෝ වැක්සින් ගහන කාලේ උඹලා වගේ උගත් බුද්ධිමත් මිනිස්සු + ඉන්ටනෙට් තිබ්බේ නැත්තේ.

    උඹලා වගේ බුද්ධිමත් අයට තමයි අර දේශීය ශාකසාර වලින් නිපදවපු මේසං බාස්ගේ ධම්මික පැනිය රිලේස් කොලේ.

    FB, Youtube වල නම් ඉතින් ෆැක්ට් චෙක් කොරන්න දාලා තියෙන්නේ, ඒත් ඉතින් නාථ දෙයියොයි, නාග ලෝකෙන් ආපු නයයි, ධම්මික බාසුයි, වීරයෝ වෙච්ච රටකට ෆැක්ට්ස් වැඩක් නෑ නෙව.

    වැක්සින් එක හැදුවෙ බත් කන මිනුස්සුන්ට ගහන්ඩ බං, උඹ මොන මගුලකට ගහගත්තද ඕක? අනික කොවිඩ් හරකුන්ට හැදෙනවද බං??
    ------ Post added on Feb 15, 2024 at 9:17 PM
    ඇයි උබට ගැහුවේ නැද්ද ඕක🤣
     
    • Haha
    Reactions: neyohk

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,587
    113
    2020න් පස්සේ මොන ලෙඩේ හැදුනත් වැක්සින් එකෙන් පස්සේ තමයි...

    ඔහොම තීරණය කරන්න බෑ වැක්සින් එකෙන් මොකක් හරි ලෙඩකට බලපෑමක් තියනවාද කියලා...

    නිකං හොස්පිටල් ඒකක ඉන්න සෙනග බලලා කියන්න බෑ වැක්සින් එක හින්දා හාර්ට් කේස් වැඩිය හරි කැන්සර් වැඩියි හරි කියලා...

    අඩුම වසරකට වාර්තා වෙන ලෙඩ්ඩු ගාන වැඩි වෙලාද කියලා වත් බලන්න ඕන...

    වැඩි වෙලානම් වැක්සින් එකට අමතරව වෙන බලපෑම් කරන්න පුළුවන් හේතු තියනවාද බලන්න ඕන...

    නැත්තම් කාට හරි කියන්න පුළුවන් කාබනික පොහොර දාපු එළවළු හදන්න පටන් ගත්තට පස්සේ තමයි මේ ලෙඩ ඔක්කොම කියලා...
    ok bro.
     
    • Like
    Reactions: ttj

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    vaccine-meme.png
     
    • Haha
    • Like
    Reactions: ITGuy25 and imhotep