MOH වල වැඩකරන අයට කන්න දෙනවාද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,275
    27,984
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම දන්න MOH එකේ වැඩ කරන බුවෙක් කියනවා උට මාස තුනක් මේ ප්‍රශ්න තිබ්බත් කමක් නෑලු.
    ඕන තරම් කන්න තියනවලු ඌ ගාව. :confused:
     
    • Haha
    Reactions: tilvin-silva

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    පිස්සු ද බන්.කන්න දෙන්නෙ නෑ.ඌ ඉතිං හොර ක්‍රමෙකින් හරි ක්‍රමේකින් හරි කන්න හොයා ගත්ත ඒවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මම දන්න MOH එකේ වැඩ කරන බුවෙක් කියනවා උට මාස තුනක් මේ ප්‍රශ්න තිබ්බත් කමක් නෑලු.
    ඕන තරම් කන්න තියනවලු ඌ ගාව. :confused:
    දැන් ඌට උදේ කෑම, දවල් කෑම හම්බ උනත්, ඌට රෑට කෑම, පවුලේ උන්ට? 😅 😜

    යකෝ අපේ Office එකෙත් උදේ, දවල් කෑම නිකන් දෙන්නෙ. ඒත් අපිට ඕකට ප්‍රශ්නයක්.