ඉතින් බන් මේ එන්ක්‍රිප්ට් වෙන එක නැති කරන්න ක්‍රමයක් නැද්ද ? system32 ලොක් කරන්න වගේ දෙයක්. මේවා sys.restore වලට හරියන්නෙ නැද්ද ?![]()
Backup thiyaganna eka hodama option eka
Thiyena defender ekath off karala activators run karanna gihin godak un kela karaganne. Ithin karanna deyak na



