මෙච්චරයි.උබට ෆීල්ඩ් එකේ අත්දැකීම් නැහැ බන් එකයි ඔහොම වෙන්නේ.උබ දැනගන්න ඕනේ
1. මේක සිරි ලංකාව.
2. යාලුවොන්ට, නෑයන්ට, ලග හිතවතුන්ට වැඩ කරොත් අම්මට සිරි වෙනවා.එක නිසා එහෙම ඒවා එද්දී.උබ ඒ වෙලේ හිගා කන මට්ටමේ හිටියත් බාර නොගෙන ඉඩහන්.බොරු බිසී යක් දාපන්.මොනා කිවත් බැ මයි.
3. වැඩක් කරන්න කලින් වෙබ් වලට නම් උගේ අවශ්‍යතාව මුලින් අහගනින්.උබේ අදහස් එකට දාන්න එපා.ටෙක්නොලොජි අරක මේක කියවන්නේ කස්ටර්මර් අනුව.හැමෙකාටම ඕවා ඕනේ නෑ.
ඊට පස්සේ කැලැන්ඩර් කොළ හරි අරන් උබ ගත්තු අයිඩියා අනුව උට වෙබ් එකේ පිටු එන විදිහ ඇදාලා පෙන්නහන්.නැත්නම් pencil වගේ ටුල් එකක් යුස් කරලා වැදගත් විදිහට පෙන්නහන්.ඊට පස්සේ මෙනු එකේ ඉදන් ෆුල් වෙබ් එකේම flow එක ඌට පෙන්නහන්.ඔක්කොම හරි ඕකේ නම්.
4 උබට කියන්නේ වෙබ් සයිට් එක හදන්න මිසක් හොස්ට් කරන්න නෙවේනේ.හදන්න යන වියදම විතරක් කියහන්.එකේ අඩු වැඩිය කතා කරහන්.හොස්ටින් උබ කරනවානම් හොදම හොස්ට් එකක දෙකක ගණන් මිනුම් උට පෙන්නහන් online ම.හොර වැඩ නොකර.
උට කියහන් හොස්ටින් මම කරන්නේ න පුළුවන් නම් අඩුවට තියෙනවනම් අරන් දෙන්න කියල.උබේ වැඩේ වෙබ් එක හදන එක මිසක් එකට ඩේටා ඔබන එකවත් හොස්ට් වත් නෙවේ.ඒවා ඕනේ නම් වෙනම සේර්විස් උබ කරන්නේ නෑ කියපන්.කරන කෙනෙක් ඉන්නවා ගාන මෙහෙමයි කියහන්.පස්සේ උබම එක කරලා ගාන ගනින්.
5.වැඩක් පටන් ගන්න කලින් 50% ගනින් මුළු වැඩේම කරලා පෙන්නලා 25% ගනින්.හොස්ට් කරාම කරලා අඩු පාඩු බලල ඉතිරිය ගනින.
6. මෙම කරා නම් අද මේකේ තප්පුලන්න ඕනේ නැහැනේ.දැන් ඉතින් හොදට බුදිය ගනින්.
ගොනා
Uba ahanne meaning ekada?mchn domain and hosting gana saralawa ketiyen kypnko
mchn domain and hosting gana saralawa ketiyen kypnko
ex : dn website eka haduwa eeta passe
rep+
Uba ahanne meaning ekada?
Domain kiyanne words ekathuwelaa hadichcha internet address ekak. Example, elakiri.com wage.
Domain eka direct yanne IP address ekakata. Example, IP address eka 104.31.92.34 or something else.
Minissunta IP address numbers mathaka thiyaaganna amaaru nisaa, Domains use karanne.
---
Host (Server kiyalath kiyanawa) kiyanne uba hadapu website files thiyena thana. Eka internet ekata connect wechcha wenama computer ekak. Eka ube computer eka wennath puluwan.
Host ekak kohomath buy karanna wenawa uba computer eka 24 hours power on karala thiyanne nathi nisaa.
Host ekata ara wage IP address ekak thiyenawa. Eka Domain ekata daanna oona.
---
Dan uba kohe idan Domain eka gahuwath uba daapu Host eke IP address ekata yanawa, gihilla ubage webpage eka web browser (Google Chrome) eke pennanawa.
Domain, Host kiyana 2n karanna puluwan website witharak newei but overall system eka ooka.
---
Summary:
DOMAIN (elakiri.com) ==> IP ADDRESS (104.31.92.34) ==> HOST (Cloudflare Company Server) ==> WEB PAGE FILES (this forum/thread)
මෙහෙමයි බන් ඩොමේන් + හොස්ටින් දෙන company කීපයක් සෙට් කරගනින්.
උදා : godaddy, siteground වගේ.ඔය ලංකාවේ තුප්පහි ඒවා නම් ක්ලයන්ට් ලට සෙට් කරන්න එපා.උන්ටත් වගතුවක් නෑ.උබටත් නිවනක් නැ.
ඒවායේ ඔක්කොම ගණන් මිනුම් ඒ අදාළ සයිට් වලම තියෙනවනේ ඩොලර් වලින්.අන්න ඒවා ලංකාවේ රේට් වලට හරවලා කියහන්.එක ගෙවන්න ඕනේ උබේ කස්ටමර්.ඌ උගේ කාර්ඩ් එකෙන් ගෙවල දායි.එහෙම අමාරුනම් උට කැපෙන මිල බලල උබ කියහන්.
ඊට පස්සේ ඉතින් තියෙන්නේ වෙබ් සයිට් එක අප්ලෝඩ් කරලා දාන එක.දාල ෆුල් ටෙස්ට් කරලා ඌට බලන්න කියහන්.ඔක්කොම වැඩ ඉවර උනාම විතරක් සයිට් එක පෙන්නහන්.බාගෙට හදද්දී කවදාවත් පෙන්නන්න එපා.එක පිටුවක් හරි හරියට ඉවරම කරලා එක විතරක් දාලා පෙන්නහන්.
මොකද උන් developer ලා නෙවේනේ.දැක්ක හැටියේ.අය්යෝ මේක නෙවේ ගායි.ඒ නිසා කවදාවත් ඒ ගොන් වැඩේ නම් කරන්න එපා.
කස්ටමර් උ කැමති හොස්ටින් එකක් අරන් දෙනවනම් slow වීම්, hack වීම් වෙන්න පුළුවන් කියල උට කියහන් .උබ වගකියන්නේ සයිට් එකේ core එකට විතරයි content වලට වගකියන්නේ නෑ කියහන්.දැන් හොස්ටින් වල ඔටෝ බැකප් එනවා.ඒවා දාගන්න කියල කියහන්.උ කැමති නම් දාල කොන්ෆිග් කරලා දියණ.
එතකොට ඉවරයි කතාව.
initial requirement එක වෙනස් වෙන ඕනෑම මගුලකට චාර්ජ් කරනවා කියහන්.
හැබැයි ඕනෑම කාලෙක present and future bugs එන ඒවා උබ free හදල දෙන්න ඕනේ.උබ කරපු ඒවා වල අවුල් ෆ්‍රී හදල දෙන්න ඕනේ.එහෙම කියල requirement change ෆ්‍රී නෑ කියහන්.

If you are good at something, never do it for free.
(සල්ලි නිසා නම් නෙමෙයි මෙහෙම කියන්නේ)