Mokakda me Kamala Aunty ge seen eka

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    කමල ඇන්ටි මීක් කියල

    FB_IMG_1722865325431.jpg
     
    • Like
    Reactions: ntayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,865
    31,108
    113
    ජීවිතේට තරුණ කාලෙ ආදරේ කියන දේ විදපු නැති ඇරියස් නාකි whottiyek පාක් එකකට ගිහිං ඒකෙ ඒලෙවල් වයසෙ වගේ පොඩි කොල්ලො කෙල්ලො බදාගෙන ඉන්න ඒවා ෆොටෝ ගහලා fb දාලා උන්ගෙ මූණුත් එක්ක පේන්නම. දෙමාපියනි ඔබේ දරුවා ප්‍රවේසම් කරගන්නද මොකද්ද හෑල්ලක් එක්ක 🤣 ඕක වයිරල් වෙලා දැන් නාකි whottiwa පුක්ශනය කරනවා බුකියෙ උන්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    සිද්දිය පැහැදිලි කරපන්. මේ ඇන්ටි කවුද?
    වහාම මේ ඇන්ටිව එළකිරියට එක්කරගෙන එන්න, පුංචි අපේ වැඩ පෙන්නන්න :P
    උඩ තියන සිද්දිය තමයි... මේකේ හිටියනම් ඇන්ටි බඩ වෙනව🤭 දැනුත් යක්කපුත්තු වැඩ පටන් අරන්... පව් ඉතින් වයසට යනකොට පරිනත වෙන්න ඕන
     
    • Like
    Reactions: Any.key and ntayya