Moko Ravi baya wela kiyanne?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මොන සමයමක්ද...?? කිසි දේකට ජාතික ප්‍රතිපත්තියක් නෑ.... ඌට රෑට හීනෙන් පේනවා... උදේට එක්කෝ අඩු කරනවා.... නැත්නම් වැඩි කරනවා..... මොන මගුලක්ද මේ...??
     
    • Like
    Reactions: N♥K_forever

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    ඒ මොන සමයමක්ද...?? කිසි දේකට ජාතික ප්‍රතිපත්තියක් නෑ.... ඌට රෑට හීනෙන් පේනවා... උදේට එක්කෝ අඩු කරනවා.... නැත්නම් වැඩි කරනවා..... මොන මගුලක්ද මේ...??

    Sirawata..kohomda ban business karanne lankawe ..business plan , budget dawasen dawasa wenas karanna thamai wenne..mehema tax adu wadi karama
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒ මොන සමයමක්ද...?? කිසි දේකට ජාතික ප්‍රතිපත්තියක් නෑ.... ඌට රෑට හීනෙන් පේනවා... උදේට එක්කෝ අඩු කරනවා.... නැත්නම් වැඩි කරනවා..... මොන මගුලක්ද මේ...??

    බඩා මාමේ වතුර බැහැලය දැන්? කොට්ට මෙට්ට වේලිලායැ? තවම කොයි කෙරුවාවත් කොරන්නේ හිටගෙනයැ?
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඒකියන්නෙ ආන්ඩුව පෙරලෙයිද?:P:rofl:

    පිස්සුද බං.ඔය ඇමතිලාට වාහන එහෙම දෙනකොට රවියා පරදිද??? මට නම් හිතන්නේ ඔය විශ්වාස බංගේ එනවා කියලා කලින් දැනගෙනද කොහොද ඇමතිලා set එකට වාහන
    දෙන්න හදන්නේ
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Aranchiyak thiyanawa Alto apahu 14 Lks walata genath kiyala.aththada bans.Thawa wedikarapu tax adukaralalu ada.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Aranchiyak thiyanawa Alto apahu 14 Lks walata genath kiyala.aththada bans.Thawa wedikarapu tax adukaralalu ada.

    සුබ සිහිනයක් වගේ බන්. . කරුමේ කියන්නේ ඕක සිහිනයක් විතරක් වෙන එක. .
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    සුබ සිහිනයක් වගේ බන්. . කරුමේ කියන්නේ ඕක සිහිනයක් විතරක් වෙන එක. .

    විස්වාස සහගත අරන්චියක් පුතෙ:yes::yes::yes::yes::yes::yes:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Aranchiyak thiyanawa Alto apahu 14 Lks walata genath kiyala.aththada bans.Thawa wedikarapu tax adukaralalu ada.

    apo
    Indiyawa ekka gahapu agreement ekai + AMW eken muge campaign elata sup lalatai salakanna wenwane

    alto 14ta nme
    Tax ain karala govt ekn sahanadarakut dei alto ekata
    alto witarak nme indian bike car okkotma dei:yes:

    jap ewa twa wadi karai