Moko Ravi baya wela kiyanne?

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    විශ්වාස බන්ගෙට ප්‍රථම පගාවක් ලෙස කෝටි 117 ක වාහන දුන්නේ.. දැන් ඉතිං ඔය හිවල්ලු ඔක්කොම උඩුබුරයි tax හොදයි තව මදි, ජනතාවට ප්‍රශ්නයක් නෑ කිය කියා..

    නොදකින් මේ වගේ කාලකන්නි ඉන්න පාර්ලිමේන්තුවක්.. හිටපු උන් හොද නෑ කියල මිනිස්සුන්ගේ චන්ද වලින්ම ගිහිං, ඊටවඩා පිස්සු උන්ටම කෙලින හැත්තක්..

    හැබැයි හොදේ කියන්නේ නට්ටටම කෙලවෙලා හිටියත් මුන් හරි හොදයි කියන මෝඩයොත් ඉන්නවනේ...
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    විශ්වාස බන්ගෙට ප්‍රථම පගාවක් ලෙස කෝටි 117 ක වාහන දුන්නේ.. දැන් ඉතිං ඔය හිවල්ලු ඔක්කොම උඩුබුරයි tax හොදයි තව මදි, ජනතාවට ප්‍රශ්නයක් නෑ කිය කියා..

    නොදකින් මේ වගේ කාලකන්නි ඉන්න පාර්ලිමේන්තුවක්.. හිටපු උන් හොද නෑ කියල මිනිස්සුන්ගේ චන්ද වලින්ම ගිහිං, ඊටවඩා පිස්සු උන්ටම කෙලින හැත්තක්..

    හැබැයි හොදේ කියන්නේ නට්ටටම කෙලවෙලා හිටියත් මුන් හරි හොදයි කියන මෝඩයොත් ඉන්නවනේ...

    Machanls, hamadama unta kela wenakkota apita carrot dena eka karanne. Apith carrot kala unwa up karala unwama apahu athulata yawanawa.

    Me dewal thawakalikai kiyala kauruth hithanne na. Aye tika dawasakin aye wadi karai.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,439
    1,142
    113
    Machanls, hamadama unta kela wenakkota apita carrot dena eka karanne. Apith carrot kala unwa up karala unwama apahu athulata yawanawa.

    Me dewal thawakalikai kiyala kauruth hithanne na. Aye tika dawasakin aye wadi karai.

    ow. oka thama hama dama wenne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Sirawata..kohomda ban business karanne lankawe ..business plan , budget dawasen dawasa wenas karanna thamai wenne..mehema tax adu wadi karama

    :dull: :dull: වැඩක් නෑ බං..... බිස්නස් අම්බානක වැටිලා ඉන්නේ..... ලොකු ලොකු කම්පැණිත් දැන් මේ පොඩි අපිටත් කෝල් කරලා බඩු ටිකක් දාමුද මොකද ලගකදි බඩු ගත්තේ නැත්තේ කියලා අහන කාලයක් වෙලා තියෙන්නේ..... !! :baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩා මාමේ වතුර බැහැලය දැන්? කොට්ට මෙට්ට වේලිලායැ? තවම කොයි කෙරුවාවත් කොරන්නේ හිටගෙනයැ?

    :baffled::baffled: තවම සරණාගත තත්වයේ ඉන්නේ මාමේ..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ok pass wenawa. MY3 full support. wirudda wenna kihipa denayi.

    :yes::yes: ඔය පාස් උනේ යස අගේට..... JVP එකේ උන් ගොඩකුත් ඇබ්සන්ට් නේද...?? අනුර කුමාර විශ්වාසභංගෙට පක්ෂව ජන්දේ දුන්නා..... ඔක්කොම අහගෙන ඉන්න උනේ නෑ.... සිරසේ බ්‍රේකින් නිව්ස් එකක් විදිහට ගියා... පියෝ ටීවී තියෙන උන් බලපල්ලා.... අද හවස 6ta වගේ....!! :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමේ වතුර බැහැලය දැන්? කොට්ට මෙට්ට වේලිලායැ? තවම කොයි කෙරුවාවත් කොරන්නේ හිටගෙනයැ?

    මැදින් එබුන ලොකු මේසයක් තිබුනෙ මාමේ.. ඒක තමා සේරටම ගන්නේ..:yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    වෙලා තියෙන්නේ බන් ලංකාවේ මිනිස්සුන්ට මුල මතක නෑ. නැත්නම් එදා සතොස හොරා කාපු එකාට, මුල්‍යය වංචා චෝදනා තියෙන එකෙක්ට මුදල් ඇමති කම දෙනකම් කට පියාගෙන ඉදියිද?

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    :yes::yes: ඔය පාස් උනේ යස අගේට..... JVP එකේ උන් ගොඩකුත් ඇබ්සන්ට් නේද...?? අනුර කුමාර විශ්වාසභංගෙට පක්ෂව ජන්දේ දුන්නා..... ඔක්කොම අහගෙන ඉන්න උනේ නෑ.... සිරසේ බ්‍රේකින් නිව්ස් එකක් විදිහට ගියා... පියෝ ටීවී තියෙන උන් බලපල්ලා.... අද හවස 6ta වගේ....!! :yes:

    Anura, Bimal, Nihal, Sunil hadunneti vote karala TV ekata katha kala..
    Nalin , Vijithawa dakke naha TV eke,

    Antime JVP eka oppu kala mona deal gahuwa kiwwat un tamai wipakshaye kelin inna ewun kiyala. Un anuwata chande nodi mehema chanda dunnama andu pakshayata 150 2/3 ganna bari una, meka hoda blow ekak issarahata tiyana votes walata. SLFP eke ewun kelin hitiyanam bahutharayak naha UNP ekata :)