Mol kavi 2

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83


    රුපියල් සීයක් අතේ තියනවා

    කසිප්පු කාලක් හවසට බොනවා
    සරම කරට ගෙන ගෙදරට යනවා
    බයිට් එකට හාමිනේ ඉන්නවා

    කරුණාගේ පොට් එකේ සෙනග පිරෙන්නේ
    පෝලිමේ ඉදලයි ගන්නට වෙන්නේ
    කාර තු කෙල පිඩක් ගසන්නේ
    සක බබරේක ඉන්න වග තේරේ

    දෙපතුල ලග ඇති සරම දණහිසේ
    ඩ්‍රම් දෙකෙන් එය කරටම පැමිණේ
    යටට ඇදල නැති වග නම් නොදැනේ
    ලෝකෙට ලොක්ක බව නම් වැටහේ

    වරෙල්ල සේරම චන්ඩි පැටව් ටික
    ගහනවා පොලවේ සුලගිල්ලෙන් ගෙන
    ස්රුතියෙන් පිට ගිය ගීත මුව ලග
    පාන් බාගේ ඇත කිහිල්ලේ ගහගෙන

    කොල්ලෝ කුරුට්ටෝ නොන්ඩි දමති
    ලිද ලග පැන්චියෝ කෝචෝක් දමති
    නාකි විසේ ගෙට උඩිනුත් පනිති
    ඒ අස්සේ සරමත් මග හැලෙති

    ලැජ්ජාවක් යන නාමය නම් නැත
    හෙළුවෙන් ගෙදර දුවන්නට හිත ඇත
    හාමිනේ දැක්කොත් නම් මගේ හිස මත
    පතබානවා ඕකි කොස්සෙන් මට

    සරම වැටුණු තෙන නම් මතකේ නැත
    පාන් බාගෙටත් වෙච්චි දෙයක් නැත
    බෝක්කු පඩියක හෙලු වැල්ලෙන් අද
    බුදිය ගන්නවා කව්රු බලන්නද



    Mol Kavi 1
    http://www.elakiri.com/forum/showthread.php?p=9120394#post9120394





     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    maaaaaaaaaaaaxxxxxxxxxxxxxxxxxxxxxxxxxaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa gindara yakooooooo
     
    • Like
    Reactions: smsanjaya

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    <script language=JavaScript>
    <!--

    //Disable right mouse click Script
    //By Maximus ([email protected]) w/ mods by DynamicDrive
    //For full source code, visit http://www.dynamicdrive.com

    var message="Function Disabled!";

    ///////////////////////////////////
    function clickIE4(){
    if (event.button==2){
    alert(message);
    return false;
    }
    }

    function clickNS4(e){
    if (document.layers||document.getElementById&&!document.all){
    if (e.which==2||e.which==3){
    alert(message);
    return false;
    }
    }
    }

    if (document.layers){
    document.captureEvents(Event.MOUSEDOWN);
    document.onmousedown=clickNS4;
    }
    else if (document.all&&!document.getElementById){
    document.onmousedown=clickIE4;
    }

    document.oncontextmenu=new Function("alert(message);return false")

    // -->
    </script>
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    pattai ooooiiiiiiiii
    pattaiiiiiii
    :)
    patta machan. siraaaaa
    :)
    ~# ŇíçkøĻ #~;9186371 said:
    :)
    <script language=JavaScript>
    <!--

    //Disable right mouse click Script
    //By Maximus ([email protected]) w/ mods by DynamicDrive
    //For full source code, visit http://www.dynamicdrive.com

    var message="Function Disabled!";

    ///////////////////////////////////
    function clickIE4(){
    if (event.button==2){
    alert(message);
    return false;
    }
    }

    function clickNS4(e){
    if (document.layers||document.getElementById&&!document.all){
    if (e.which==2||e.which==3){
    alert(message);
    return false;
    }
    }
    }

    if (document.layers){
    document.captureEvents(Event.MOUSEDOWN);
    document.onmousedown=clickNS4;
    }
    else if (document.all&&!document.getElementById){
    document.onmousedown=clickIE4;
    }

    document.oncontextmenu=new Function("alert(message);return false")

    // -->
    </script>
    :baffled::oo:
    me ubata wechcha ekakda maxxa
    :)