Mola kana ads

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් තප්පර 5, 10 ඇඩ් කෑලී දානවා... පුලුවන් තරම් ලංකාවේ ලබ්බවල් නොබල ඉදපන්... දෙරණ හිරු වගේවා ගන්න දෙයක් නෑ
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දාන එවුන් හිතන් ඉන්නේ එහෙම බලන්න දෙන එකෙනුත් සල්ලි ලැබෙනවා කියල වෙන්න ඇති
     
    • Like
    Reactions: D_Mad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    Machan api youtube eke news ekak balanna giyat drama ekak baluwat youtube ads newey tv eke yana ads danawa

    Ads lokayakne meka

    Tv channel eke sponsor kiyamuko
    Ath ay youtube danne api data walin ne youtube balanne

    Youtube eke tv channel ekatat slli yanawa ne

    Not fair mala anayak continues balanna ba
    lankave uttaval balana eka navaththala dapan bn.adblocker ekak dalavath oken berenna be bn
     
    • Like
    Reactions: D_Mad

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    TV channel sponsor add daana aygen ekatah ekka charge karnawa machan den, ex. derana TV wedima YouTube subscribe la gaanak inna channel ekak nisa, un ewageth marketing karnawa. Den fm channel ekak gaththath ekath YoutUbe eke penanwane. marketing lokayak meka :yes:
     
    • Like
    Reactions: Kevin_Fdo and D_Mad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    දාන එවුන් හිතන් ඉන්නේ එහෙම බලන්න දෙන එකෙනුත් සල්ලි ලැබෙනවා කියල වෙන්න ඇති
    සල්ලි ලැබෙනවා බන්. ඕවට වෙනම ඇග්‍රීමන්ට් ගහලා තියෙන්නේ.