Mona hu :////

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    හැම පකයම මම අදුරගෙන දවසෙන් දෙනෙක් අහනව මම මොනවද කරන්නේ? කොහෙද වැඩ කරන්නේ අරව මේව. මම ඔය එකෙක්ගෙන්වත් අහන්න යන්නෑ. (අහන්නැත්තේ, ඇහුවම උන් අනිත්පැත්තට අහන නිසා. ;))

    මම ඉතින් පචයක් කියනව. ඒත් ටික දවසකින් උන් දැනගත්තම මම ජොබ්ලස් එකෙක් කියල. අර තිබ්බ ෆ්‍රෙන්ඩ්ලි ෆිට් ගතිය දියවෙලා යනව. ඊට පස්සේ වැඩිය කතා බයක් නෑ. මූනට හිනා වෙනව විතරයි. අවුලක් නෑ ඉතින් මම කොහොමත් ගානක් නෑ. :yes:

    දැන් බන් මට මේක අප්පිරිය වෙලා මගෙන් ඇහුවම ටික දවසක ඉදන් කියනව මම මූදු යන එකෙක් කියල. කිව්ව ගමන් ඔන්ගෙ ඇස් දෙක ලොකු වෙනව :lol: ඒකත් මම කියන්නේ හෙන උජාරුවෙන්. එතනින් පස්සේ ගොඩක් උන් අර වගේ ලාවට හිනා වෙනව විතරයි. ඒත් කීප දෙනෙක් ඒක ගානකට ගන්නෙ නැතුව ෆිට් එකේ ඉන්නව. තාම මගෙන් මාලු නම් ඉල්ලුවෙ නෑ හැබැයි :nerd:

    මේ ත්‍රෙඩ් එක බලන මම වගේ අනාත වෙලා ඉන්න එක එක සමාජ පට්ටම් ඔලුවෙ තියන් ඉන්න උන් එක්ක ඩීල් කරන්න වෙන එකෙක් නම් මම මගේ කෙලල ඇරපන් අහනකොටම. එතකොට ඔය වගේ ගොබ්බයොත් එක්ක තවත් එක විනාඩියක් වත් ඩීල් කර කර ඉන්න ඕන නෑ. අනිත් එක හිත හොද එකෙක් දෙකෙක් හරි අදුරගන්න ලැබෙයි. :cool::yes:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,425
    113
    මම Freelancer කෙනෙක්.සාමන්‍ය ජොබ් කරන එකෙක්ට වඩා මම හම්බ කරනවා. ඒත් මගෙනුත් කට්ටිය අහපුවම මොකද කරන්නේ කියලා ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. මොකද කිව්වට ගොඩක් උන්ට තෙරේන්නේ නෑ.පුලුවන් විදිහට තේරුම් කරල දෙන්න බලනවා. ඒත් දිගටම එක එකාට තේරුම් කර කර ඉන්න වෙන එක තමයි ප්‍රශ්නේ.මොකක් හරි දෙයක් කරන්න වෙනවා ඒකට :confused:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම Freelancer කෙනෙක්.සාමන්‍ය ජොබ් කරන එකෙක්ට වඩා මම හම්බ කරනවා. ඒත් මගෙනුත් කට්ටිය අහපුවම මොකද කරන්නේ කියලා ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. මොකද කිව්වට ගොඩක් උන්ට තෙරේන්නේ නෑ.පුලුවන් විදිහට තේරුම් කරල දෙන්න බලනවා. ඒත් දිගටම එක එකාට තේරුම් කර කර ඉන්න වෙන එක තමයි ප්‍රශ්නේ.මොකක් හරි දෙයක් කරන්න වෙනවා ඒකට :confused:
    කම්පැනියක් රෙජිස්ටර් කරලා කාර්ඩ් එකක් ගහගනින්
    අහපු ගමන් කියපන් CEO / Director කම්පැනිය
     
    • Like
    Reactions: KEZI

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම Freelancer කෙනෙක්.සාමන්‍ය ජොබ් කරන එකෙක්ට වඩා මම හම්බ කරනවා. ඒත් මගෙනුත් කට්ටිය අහපුවම මොකද කරන්නේ කියලා ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. මොකද කිව්වට ගොඩක් උන්ට තෙරේන්නේ නෑ.පුලුවන් විදිහට තේරුම් කරල දෙන්න බලනවා. ඒත් දිගටම එක එකාට තේරුම් කර කර ඉන්න වෙන එක තමයි ප්‍රශ්නේ.මොකක් හරි දෙයක් කරන්න වෙනවා ඒකට :confused:

    උබට සල්ලි හරි තියෙනවනේ. මට සල්ලිත් නෑ. ජොබුත් නෑ. මම නම් දැන් ඕව අතඇරල දාල තියෙන්නේ බන්. මොන මගුලක්ද. ඕන හුත්තක් හිතා ගනින් කියල. කෙලල දානව.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    කම්පැනියක් රෙජිස්ටර් කරලා කාර්ඩ් එකක් ගහගනින්
    අහපු ගමන් කියපන් CEO / Director කම්පැනිය

    හව්ඩූයූඩූ
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    bump. job ekak nokara inna ekek aettama nikamekda ? nattan wahal bawa prathishaepa karanna konda tiyena ekekda obage mathaya kumak da ?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පිළිගැනීම ඇතිවෙන්න නම් කාගේ හරි වහලෙක් වෙන්නම ඕන.
    තමන්ගේ ස්වාමියා ලොකු එකෙක් වෙන තරමට වහලාට තියෙන පිළිගැනීම වැඩි අනිත් වහල්ලු අතරේ.

    මේවා බොන්න ඕන ප්‍රශ්න බං
    මාත් වහලෙක් තමයි.:lol:
     
    • Haha
    Reactions: saja

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබට සල්ලි හරි තියෙනවනේ. මට සල්ලිත් නෑ. ජොබුත් නෑ. මම නම් දැන් ඕව අතඇරල දාල තියෙන්නේ බන්. මොන මගුලක්ද. ඕන හුත්තක් හිතා ගනින් කියල. කෙලල දානව.

    කියන්න පුළුවන් එල ජොබ් කීපයක්:

    ගණකයා
    ෆන් මැනේජර් (ෆන්ඩ් නෙවෙයි ෆන්)
    මෝටිවේශනර්
    සෝශල් මාකට් ඇනලයිසර්
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    හාහ් හා.... මමත් online සල්ලි හොයනවා... නමට ඡොබ් එකක් නෑ....
    වයසක අය ඇහුවහම මම "කොම්පියුටර් වැඩ" කියලා කියන්නේ බං.... :lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මිනිස්සු කියන්නෙ පට්ටම කුහක ආත්මාර්ථකාමියෝ
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    hamme ow oi. mma work from home dan masa dekak withara idan. hathara wate ewunta hena prashna ai mama gedrat wela inne kiiyal. arahen mehen ahanawa dan job eka nathi unada kiyal. mama kiwva dan job krala athi wela job eken ain una, hamadekinma ain wela thw tika kalekin mahana wenna hithan inne kiyala. e asse ekek kiyanawa wahane ehema ikmanata aduwata wikunanawanam uta kiyannalu.:lol::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිනිස්සු එහෙම තමයි බං. උබලයි මවා ගත්ත ලෝකවල ජීවත් වෙන්නෙ.

    ඕන කෙනෙක් කැමතියි සාර්ථක මිනිස්සු ආස්රය කරන්න.

    හොද අලුත් කාර් එකකින් ජිම් එකකට ටික දවසක් ගිහින් බලපන්. උබට හොද සල්ලිකාර යාළුවො ටිකක් සෙට් කරගන්න පුලුවන් වෙයි.

    ජීවිතේ සාර්ථක කරගන්න හොද කන්ටෑක්ට්ස් හදාගන්න ඕන බං.

    ඇත්තට මූන දීලා ජීවත් වෙයන්.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මිනිස්සු එහෙම තමයි බං. උබලයි මවා ගත්ත ලෝකවල ජීවත් වෙන්නෙ.

    ඕන කෙනෙක් කැමතියි සාර්ථක මිනිස්සු ආස්රය කරන්න.

    හොද අලුත් කාර් එකකින් ජිම් එකකට ටික දවසක් ගිහින් බලපන්. උබට හොද සල්ලිකාර යාළුවො ටිකක් සෙට් කරගන්න පුලුවන් වෙයි.

    ජීවිතේ සාර්ථක කරගන්න හොද කන්ටෑක්ට්ස් හදාගන්න ඕන බං.

    ඇත්තට මූන දීලා ජීවත් වෙයන්.

    උබ හරි බන්.

    මම නෙමේ අනික ඕකුන් එක්ක කතා කරන්න යන්නේ උන්ම තමයි ඇවිත් අහන්නේ. ඉතින් මම බොරු කියනව. පස්සෙ උන් ෆිට් වෙනව. ඉතින් උන් මට නයිස් වෙන නිසා මට උන්ට නයිස් වෙන්න ඕන. පැස්සෙ ඇත්ත දැනගත්තම උන් අයින් වෙනව මටත් ලේසියි ඉතින්. දැන් මුහුදු යනව කියන්න ගත්තටම පස්සේ ටික දවසකට වත් හරම සෆර් කරන්න ඕන නෑ මෙලෝ රහක් නැති උන් වෙනුවෙන්. කැමති එකා ඉදීවි අකමැති එකා මකබෑවෙච්ච දෙන්. මට ලොකුනෑ බන් ඔය කාර් බාර් සල්ලි අරව මේව තියෙන උන්. මම සතේකට ගනන් ගන්නෙත් නෑ. මම මගේ පාඩුවේ ඉද්දි උන්ම තමයි අයිස් බ්‍රේක් කරන්න මගෙත් එක්ක කතාවට එන්නේ. මගේ ඇත්ත දැනගෙනත් ෆිට් එකේ ඉන්න උන්ට ඕන සපෝට් එකක් දෙනව ඉතින්.

    තේරුමක් නෑ බන් බොරු පට්ටම් ඔලුවො පුරවගෙන ඉන්න උන්ගෙන්. මම එහෙම එක එකාගෙන් උදව් ගන්න, සල්ලි ඉල්ලන්න යන එකෙක් නෙමේ. ඒනිසා මට ඇති වැඩක්නෑ. කුඩු ගංජ කාරය උනත් උගේ ඇටිටියුඩ් හොදනම් මට සෙට්.