Mona huttak da ban

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    උඹලත් එක්කත් බෑ නේ එකපාරක එකක් අහපං
    ඕනිම නම් අද එකක් අහල හෙට අනික් විදියට අහපන්, ඌ දෙයි කෙස් පැලෙන්න :lol:

    පොඩ්ඩක් හිටපං,
    ඌ උදේ කිව්ව එකයි හවස කිව්ව එකයි දෙකම පැහැදිලි කරන ක්‍රමයක් හොයාගත්තම real එකෙන් එයි.

    මේ පාරනම් පොරට පොඩ්ඩක් අමාරු වෙයි

    බිලියන 200 ගහපු එක අහමු.
    බුකියේ කට්ටිය වැලලෙන්න යනවා එච්චර අච්චු ගැහුවට අවුලක් නෑලු. කිසිදු බලපෑමක් නෑලු ආර්ථිකේට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සුද යකෝ. කොළබ,ගම්පහ,කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක වල මුළු දවසෙම curfew තියෙනවා මැයි 04 දක්වා. සෙසු දිස්ත්‍රික්ක වල උදේ 5 ඉඳල 8 වෙනකන් curfew අයින් කරනවා. ඒ වෙලාව ඇතුලත තමයි ජාතික හැඳුනුම්පත් අංක අනුව තමාට නියමිත දවස තෝර ගන්න ඕන.

    ඒ පලාත් වලත් දැනට පාස් නිකුත් කරල තියෙන/ ආයතනික ප්‍රවාහන පහසුමක් සපයල තියෙන/ රජයේ සේවක හැදුනුම්පත් දරන/ ගොවි ධීවර ප්‍රජාවට ඔය ID කතාව වලoගු නැ , උඩ කැටගරි වලට අදාල නැති අයයි ID කතාවට වලoගු...

     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,051
    6,973
    113
    Nawala
    දැන් දෙරණ නිව්ස් වල අජිත් රෝහණ ලොක්ක කිව්වා නේ කර්ෆිව් නැති ප්‍රදේශ වලට ID අංක කතන්දරේ අදාළ වෙන්නේ නෑ කියල.


    ඊට පොඩ්ඩකට කලින් දෙරණ නිව්ස් වලම දැම්ම ID අංක කතන්දරේ කර්ෆිව් නැති ප්‍රදේශවලට බලපානවා කියල


    confused නේ බං


    කවුරු හරි පැහැදිලි කරන්න
    Erozan : පැහැදිලි කරන්න. උඹ අපිඅට වඩා විස්තර දන්නවනේ ආණ්ඩුවේ තීරණ ගැන



    පොළොන්නරුවේ හිටන් තවම ජනාදිපති මැදුරේද බන් ? ඕකා ගෙදර යන්නේ නැතුව තවම ආතල් දිදී ඉන්නවද ???:rofl::rofl::P:rofl::rofl: