මගේ Facebook Page එකේ monetization කරන්න Eligible වෙලා තියෙනවා. එකේ set up payment කරන්න ගියාම Government issued tax id කියලා එකක් එනවා දන්න කෙනෙක් පැහැදිලි කරන්න පුළුවන්ද
oka dennama one kiyala ekak nene ban
api deela nehene ehema ekak


eke dropdown list ekak neda thiyenne?
anith options monawada?
lankawata oka illanawa athi baneka natiwa next step ekata yanna baha brother![]()