VBA,VCC mattu wela account 1 terminate karawida paypal 1n?

මම මෙ ත්‍රේඩ් එක දාන්නෙ අපි හැමොටම ප්රශ්නයක් වෙලා තියෙන E Money exchange කරගන
Cjanaka
amila_mp
Dilminidu
මගෙ ලග paypal verify කරන VCC , VBA තියෙනව අවශ්ය අය ඉනවනම් කියන්න
monday salli dala mata call karana machan
Ha haa machang, thank you..








මචන් මට පොඩි පේපැල් සපෝර්ට් 1ක් ඕනේ.
මේකයි සීන් එක.
මට ඊබේ, බයී ඉන් කොයින්ස් වගේ සයිට්
වලින් බඩු ගන්න ඔනේ.
ලන්කාව රට හැටියට දාලා පේපැල් 1ක් හදලා සම්පත්
කාඩ් එකෙන් වෙරිෆයි කරන හැටිත් දැන් දන්නවා.
ප්‍රශ්නේ මේකයි.
බඩු ගන්න ගන්න වෙලේට සම්පත් 1ට
2500 ගානේ දාන්න සල්ලි මට නෑ.මන් හිතුවෙ
මට ඔය පිටිසි අනන් මනන් කරලා හම්බෙන සල්ලි වලින්
වැඩේ කරන්න. එත් ලන්කාව රට හැටියට දාල වෙරිෆයි
කරන එකවුන්ට් වලට බැන්කුවෙන් ඇර අර වගේ
හම්බකරන සල්ලි දාන්න බැ කියන්නේ ඇත්තද? ? ?
ඒකට වෙන විසදුමක් නැද්ද? ? ?
සප් 1ක් දියන් මචෝ![]()
Mage laga Liberyreserve $750k tiyenawa..kemathi kenek innawanam Mb ekka exchange karanna mata pm karanna

Thanx machan, ethakota malaysia dala hadana 1ta address awulak wenne nadda? ? ?
solution 2k tiyenawa.
1. pay karanna oona welawata sampath 1ta salli danna amaru nam sampathnet facility 1 hada ganna. ethakota net 1n ma savings acocunt 1e tiyena salli webcard 1ta dala, winadi 20n pay karanna puluwan.
2. PTC wage online earning walin labena salli walin badu ganna oone nam malaysia wage wena ratak dala paypal account 1k hadanna. ethakota ee PP1ta salli aran eekenma ebay pay karanna puluwan
මචන් මට පොඩි පේපැල් සපෝර්ට් 1ක් ඕනේ.
මේකයි සීන් එක.
මට ඊබේ, බයී ඉන් කොයින්ස් වගේ සයිට්
වලින් බඩු ගන්න ඔනේ.
ලන්කාව රට හැටියට දාලා පේපැල් 1ක් හදලා සම්පත්
කාඩ් එකෙන් වෙරිෆයි කරන හැටිත් දැන් දන්නවා.
ප්‍රශ්නේ මේකයි.
බඩු ගන්න ගන්න වෙලේට සම්පත් 1ට
2500 ගානේ දාන්න සල්ලි මට නෑ.මන් හිතුවෙ
මට ඔය පිටිසි අනන් මනන් කරලා හම්බෙන සල්ලි වලින්
වැඩේ කරන්න. එත් ලන්කාව රට හැටියට දාල වෙරිෆයි
කරන එකවුන්ට් වලට බැන්කුවෙන් ඇර අර වගේ
හම්බකරන සල්ලි දාන්න බැ කියන්නේ ඇත්තද? ? ?
ඒකට වෙන විසදුමක් නැද්ද? ? ?
සප් 1ක් දියන් මචෝ![]()