Money Exchange

Jul 19, 2011
118
11
0
yes machan sali dala mata kiwama mama PP ewanwa

මට එපා බන් නිකම් දැන ගන්න ඇහුවෙ! මචන් පේ-පැල් එකට කාර්ඩ් එකක් ලින්ක් කරලා එක පාරම සල්ලි අතට ගනින්.. මමත් එහෙම තමා කරන්නෙ!
unledasau.jpg
 
Jul 19, 2011
118
11
0
VCC \ VBA magul gahala account eka limit wenawa. dan paypal ekata owa link karama hoya ganne puluwan

ඇත්ත මචන් ! උඹ දවසකට $100ට වැඩිය වගේ එහෙ මෙහෙ කලොත් උන් වැරිෆිකේෂන් මැනුවලි චෙක් කරනවා.. ඊට පස්සෙ ඉතින් බඩු තමා! ඒත් ඉතින් මුගෙන් ගන්න ගොඩක් උන් දවසට $100ක් වගෙ0 කරන් නැති නිසා අවුලක් වෙන එකක් නැහැ
 
idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ╔Money╩Guru╗;10703470 said:
    මට එපා බන් නිකම් දැන ගන්න ඇහුවෙ! මචන් පේ-පැල් එකට කාර්ඩ් එකක් ලින්ක් කරලා එක පාරම සල්ලි අතට ගනින්.. මමත් එහෙම තමා කරන්නෙ!
    unledasau.jpg

    machan oya link karala tiyena card eka mokada ?
    mage tiba eka limit una banzzzzzz
     
    Jul 19, 2011
    118
    11
    0
    machan oya link karala tiyena card eka mokada ?
    mage tiba eka limit una banzzzzzz

    මහජන බැංකුවෙ විසා කාර්ඩ් එකක් මචන්! ලක්ෂයක් ඩිපොසිට් කරලා ගත්තේ.. මිනිමම් 30,000ක් ඩිපොසිට් කරලා කාර්ඩ් එකක් හදා ගන්න පුළුවන්
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ╔Money╩Guru╗;10703637 said:
    මහජන බැංකුවෙ විසා කාර්ඩ් එකක් මචන්! ලක්ෂයක් ඩිපොසිට් කරලා ගත්තේ.. මිනිමම් 30,000ක් ඩිපොසිට් කරලා කාර්ඩ් එකක් හදා ගන්න පුළුවන්

    wena widiyak nada banzzzzzz
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ╔Money╩Guru╗;10703765 said:
    උඹ ගාව පේ-පැල් කීයක් තියද? මචන් 30ක් ඩිපොසිට් කරලා ගනින් ඒක ලාබයි..

    mata echara loku payment ene na banzzzzz
    loku wada karanat ba PP nikanma limit wenwane,,,,,,,,,,,,,
     
    Jul 19, 2011
    118
    11
    0
    mata echara loku payment ene na banzzzzz
    loku wada karanat ba PP nikanma limit wenwane,,,,,,,,,,,,,

    තියෙන ගාන කිව්වොත් කියන්නම් විසඳුමක්! $1000ක් වත් තියද? $1000ට අඩු නම් 30ක් ඩිපොසිට් කරන එක තමා හොඳම ක්‍රමය.. $1000ට වැඩි නම් ඉතින් නෙට් එකෙන් ඒ.ටී.එම් කාර්ඩ් එකක් ගන්න පුළුවන්.. ඒකට සල්ලි දාලා ලංකාවෙ ඕනම ඒ.ටී.එම් මැසින් එකකින් සල්ලි අදින්න පුළුවන්
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ╔Money╩Guru╗;10703819 said:

    ammoooo echara sali na banzzzz

    kohomada net eken card ekak gane ? oya use karanawada ?
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ╔Money╩Guru╗;10705515 said:
    නෙට් එකෙන් කාර්ඩ් එක ගන්න $300ක් පේ කරන්න ඕන.. උබට නම් අරන් වැඩක් නැහැ වගෙ

    ow machan mata echara loku saliyak ene na neeeee
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    ╔Money╩Guru╗;10703819 said:
    තියෙන ගාන කිව්වොත් කියන්නම් විසඳුමක්! $1000ක් වත් තියද? $1000ට අඩු නම් 30ක් ඩිපොසිට් කරන එක තමා හොඳම ක්‍රමය.. $1000ට වැඩි නම් ඉතින් නෙට් එකෙන් ඒ.ටී.එම් කාර්ඩ් එකක් ගන්න පුළුවන්.. ඒකට සල්ලි දාලා ලංකාවෙ ඕනම ඒ.ටී.එම් මැසින් එකකින් සල්ලි අදින්න පුළුවන්

    mokadda uba kiyana net 1n ganna ATM card 1?
    payoneer da?

    ita wada lesi i ne HNB card 1 ganna eka.
     
    Jul 19, 2011
    118
    11
    0
    mokadda uba kiyana net 1n ganna ATM card 1?
    payoneer da?

    ita wada lesi i ne HNB card 1 ganna eka.

    payoneer නෙමේ මචන් ! ඒක ගූ 70යි නෙ:lol: මමත් මූට කිව්වෙ ඩිපොසිට් එකක් දාලා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න තමා බන්
     
    IMALKA VISHVAJITH

    Junior member
  • Sep 21, 2009
    72
    1
    8
    us pp acc with vba

    hashita kiyala baya nathuwa us pp hada ganna. ebay karana ayata godak helpful. math ada ekak hada gaththa. hahsita godak help kara.