Money Market fund with corona

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    මේ දවස් වල ආර්ථික තත්වයත් එක්ක [due to covid-19] money market fund එකක් invest කරන එකේ රිසක් එකක් තියේද?


    සල්ලි liquid විදියට තියන එකද money market දාන එකද වඩා හොඳ?


    economics විශාරදයෝ පැහැදිලි කරන්න
     
    • Like
    Reactions: NaiRobi