Money Market Savings Accounts තියෙන අය ඉන්නවද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Money Market Savings Accounts වල කැපිටල් එක (පොලී මුදල හැර, අපි account එකට ඩිපොසිට් කරපු මුදල) ලොස් වෙන්න පුලුවන් චාන්ස් එකක් තියෙනවද?
     
    • Like
    Reactions: u.saradiyel

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    "ලොස් වෙන්න පුලුවන් චාන්ස් එකක් තියෙනවද?" kiyapu akata nema "තියෙනව. තාම වෙලා නෑ." kiyala damme
    loss wenna chance ekak athi. oya salli un invest karanne stock exchange, company investment walane.
    thama loss wela na. interest adu wadi weem thiyenawa.
     
    • Like
    Reactions: Draco Malfoy

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මගේ කිහිපයක් තියෙනවා bank කිහිපයකම, bank එකෙන් තමයි මට advice කලේ, දන් අවුරුදු කිහිපයක් වෙනවා, it's just like saving account, I think there is no any risk like other investment. Sampath bank එකේ තමයි interest වැඩි. හැම එකෙම minimum deposit 500k, Commercial Bank එකේ 100k, Seylan bank එකේ > 500k, >1000k, interest rates දෙයක් තියෙනවා
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    loss wenna chance ekak athi. oya salli un invest karanne stock exchange, company investment walane.
    thama loss wela na. interest adu wadi weem thiyenawa.
    matath thiyena prashne okai. but un interest eka month end eke cash walinma add karana nisai saka.
    because money market fund wala nam cash amount ekata wada priority pennanne Units ganane, unit ekaka gana change wenakota total value eka change wenawa. but money market account wala units gana gana conecpt ekak nathi nisai hithaganna bari.
    මගේ කිහිපයක් තියෙනවා bank කිහිපයකම, bank එකෙන් තමයි මට advice කලේ, දන් අවුරුදු කිහිපයක් වෙනවා, it's just like saving account, I think there is no any risk like other investment. Sampath bank එකේ තමයි interest වැඩි. හැම එකෙම minimum deposit 500k, Commercial Bank එකේ 100k, Seylan bank එකේ > 500k, >1000k, interest rates දෙයක් තියෙනවා
    mamath sampath eke danna baluwe. but un investment karana methods loss wenna gaththoth eka anuwa mokada wenne kiyana ekai saka because money market funds wala nam loss wenna puluwan unit price adu wenakota. but meke units kiyala concept ekak nane.
     
    • Like
    Reactions: Amith0424

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    මගේ කිහිපයක් තියෙනවා bank කිහිපයකම, bank එකෙන් තමයි මට advice කලේ, දන් අවුරුදු කිහිපයක් වෙනවා, it's just like saving account, I think there is no any risk like other investment. Sampath bank එකේ තමයි interest වැඩි. හැම එකෙම minimum deposit 500k, Commercial Bank එකේ 100k, Seylan bank එකේ > 500k, >1000k, interest rates දෙයක් තියෙනවා
    500k kynne 500,000 da bn?
     
    • Like
    Reactions: Draco Malfoy

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743

    image.png

    image.png

    image.png
     
    • Like
    Reactions: Draco Malfoy