money withdraw

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    Mchn com bank eke debit card ekakata kocthara withdraw karanna puluwanda? mata mchn bitcoin sell karala debit card ekata withdraw karanna one.ehema karanna puluwanda nattan wire transfer karanna oneda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබේ ඩෙබිට් කාඩ් පාවිච්චියානුව තමයි. උබ නිතර ට්‍රාන්සැක්ශන් කරලා තියේ නම් එවා රිවර්ස් කරලා තියේ නම් අවුලක් නැ. ඒත් හෙන ගහන්නා වගේ අලුත් කාඩ් එකකට බිට්කොයින් තුන හතරක් වික්ක සල්ලි අදිනව නම් බැන්ක් එකෙන් හොල්ඩ් කරලා සොස් අහාවි.. එතකොට බිට්කොයින් කිව්වොත් බඩු හම්බවෙන්නේ නැ.
     
    mchn man nan godak transactions karala tiyenawa ebay refund arawa mewa.eth daily 80000lkr wage withdraw demmoth bank eke un notice karaida?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    as i remember 80,000 LKR
    නැ මචන්. ATM 50,000 මැක්සිමම් ප ට්‍රාන්සැක්ශන්. ඩේලි විත්‍රොව් එක බැන්ක් අකවුන්ට් එක ඔපන් කරනකොට ඇප්ලිකේශන් එක පුරවනකොට දාපු ගාන. ඒක සාමාන්යෙන් ලක්ශේ ඉදන් ලක්ශ 5 වෙනකන් පුලුවන්. මම මේ කිව්වේ ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් කරන්න පුලුවන් ගාන. ඩේලි ලිමිට් එක ලක්ශයක කාඩ් එකෙන් ඔන්ලයින් USD 1000 ට්‍රාන්සැක්ශන් එකක්කරන්න බැ. හැබැයි මේ කතාවට ඔය ලිමිට් එක අදාල නැ. ටාන්සැක්ශන් කිහිපයක මුදල් උනත් රිෆන්ඩ් කලොත් එනවා. ඒ වගේම රිවර්ස් පේමන්ට් කාඩ් ලිමිට් එකට වඩා වැඩි අගයක් උනත් කාඩ් එකට එනවා. ඒකේ ගැටලුවක් නැ. ප්‍රශ්නේ තියෙන්නේ බැන්ක් එකට අයිතිය තියෙනව සොස් එක අහන්න. මෙයා බිට්කොයින් විකුනලා සල්ලි එවන්නේ මොකෙන්ද කියන්න දන්නේ නැනේ. ස්ක්‍රිල්, නෙටෙලර් වගේ නම් අවුලක් නැ. පේසා හො වෙනත් එක්ස්චේන්ජර් එකකින් නම් කේස් එක හොල්ඩ් වෙන්න ඉඩ තියෙනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mchn man nan godak transactions karala tiyenawa ebay refund arawa mewa.eth daily 80000lkr wage withdraw demmoth bank eke un notice karaida?
    එහෙම දාන්න බැරිකමක් නැ. ඔක තීරනය වෙන්නේ ඒ වෙලවට ඩෙබිට් වෙන එකා මත. සාමාන්යෙන් කොම්බැන්ක් එකේ වීසා 11-12 අතර වගේ, මාස්ටර් 4-5 වගේ ටයිම් වල තමා රිවර්ස් පේමන්ට් ප්‍රොසෙස් කරන්නේ. ඔය ටයිම් එකේ හැඩල් වෙන ප්‍රමානය මත ඇලට් වෙන්න බැරි නැ. උබ ලක්ශේ හමාරේ ට්‍රාන්සැක්ශන් කරන කෙනෙක් නම් 80ක් ගානක් නැ. හැබැයි ශුවර් කරලා කියන්න බැ, මොකද උබ ඔය වගේ ගානක් ඒලියන් සොස් එකකින් (උබ පේමන්ට් එකක් නොකරපු සොස් එකකින් ) ගන්නකොට හොල්ඩ් නොවෙයි කියලා. ඊබේ බඩු ගත්තු එක රිඩන්ඩ් කරන්නේ උබ කරපු පේමන්ට් එකක්නේ රිවර්ස් වෙන්නේ. දැන් මෙතන උබ 80ක් අදින්නේ උබේ කාඩ් එකට සම්පූර්න අගන්තුක සොස් එකකින්නේ. ඒ නිසා මම කියන්නේ මුලින් 10000 වගේ ඇදලා බලන්න. සමහර වෙලාවට ඔක හොල්ඩ් උනොත් උබට බැන්ක් එකෙන් කතා කරයි. එහෙම උනාම ලියුමක් ඉල්ලනව ක්‍රෙඩිට් බ්‍රාන්ච් එකෙන් සොස් අහලා. ඔන්න ඔය සන්තැසිය වෙන්න ඉඩ තියෙනවා. ඇයි කාඩ් දාන්නේ.. වයර් ට්‍රාන්ස්ෆර් දාපන්කො ලාබයිනේ.
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    නැ මචන්. ATM 50,000 මැක්සිමම් ප ට්‍රාන්සැක්ශන්. ඩේලි විත්‍රොව් එක බැන්ක් අකවුන්ට් එක ඔපන් කරනකොට ඇප්ලිකේශන් එක පුරවනකොට දාපු ගාන. ඒක සාමාන්යෙන් ලක්ශේ ඉදන් ලක්ශ 5 වෙනකන් පුලුවන්. මම මේ කිව්වේ ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් කරන්න පුලුවන් ගාන. ඩේලි ලිමිට් එක ලක්ශයක කාඩ් එකෙන් ඔන්ලයින් USD 1000 ට්‍රාන්සැක්ශන් එකක්කරන්න බැ. හැබැයි මේ කතාවට ඔය ලිමිට් එක අදාල නැ. ටාන්සැක්ශන් කිහිපයක මුදල් උනත් රිෆන්ඩ් කලොත් එනවා. ඒ වගේම රිවර්ස් පේමන්ට් කාඩ් ලිමිට් එකට වඩා වැඩි අගයක් උනත් කාඩ් එකට එනවා. ඒකේ ගැටලුවක් නැ. ප්‍රශ්නේ තියෙන්නේ බැන්ක් එකට අයිතිය තියෙනව සොස් එක අහන්න. මෙයා බිට්කොයින් විකුනලා සල්ලි එවන්නේ මොකෙන්ද කියන්න දන්නේ නැනේ. ස්ක්‍රිල්, නෙටෙලර් වගේ නම් අවුලක් නැ. පේසා හො වෙනත් එක්ස්චේන්ජර් එකකින් නම් කේස් එක හොල්ඩ් වෙන්න ඉඩ තියෙනවා.

    mchn cex.io eken ewane
     
    wire transfer waladi source eka ahanedda mchn?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mchn cex.io eken ewane
    මට හිතුනා. ඩොලර් 50 බලන්න එපා ලොකු ගානක් නම් වයර් දාපන්. උබට හොද රේට් එකක් ලැබෙයි කාඩ් එකට වඩා. එකෙන් ඩොලර් 50 කවර් වෙයි. පොඩි ගානක් නම් බිට්කොයින් වොලට් එකෙන් ස්ක්‍රිල් හරි නෙටෙලර් හරි දාලා ගනින්. නෙටෙලර් එකේ බිට්කොයින් විත්‍රොඩ් බැරි සීන් එකක් තිබ්බා. දැන් හරි ඇති.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    wire transfer waladi source eka ahanedda mchn?
    අහන්න දෙයක් නැ උන් දන්නවා මචන්. වයර් ට්‍රාන්ස්ෆර් වලදි සෙන්ඩර්ගේ ඩීටේල්ස් බෙනිෆිශරීගේ ඩීටේල්ස් ඔක්කොම බැන්ක් එකට එනවා. උබේ නමින්ම එන නිස ගොඩ වෙලාවට අහන්නේ නැ සල්ලි ගැන බැන්කුවෙන්.
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    නැ මචන්. ATM 50,000 මැක්සිමම් ප ට්‍රාන්සැක්ශන්. ඩේලි විත්‍රොව් එක බැන්ක් අකවුන්ට් එක ඔපන් කරනකොට ඇප්ලිකේශන් එක පුරවනකොට දාපු ගාන. ඒක සාමාන්යෙන් ලක්ශේ ඉදන් ලක්ශ 5 වෙනකන් පුලුවන්. මම මේ කිව්වේ ඩෙබිට් කාඩ් එකෙන් ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් කරන්න පුලුවන් ගාන. ඩේලි ලිමිට් එක ලක්ශයක කාඩ් එකෙන් ඔන්ලයින් USD 1000 ට්‍රාන්සැක්ශන් එකක්කරන්න බැ. හැබැයි මේ කතාවට ඔය ලිමිට් එක අදාල නැ. ටාන්සැක්ශන් කිහිපයක මුදල් උනත් රිෆන්ඩ් කලොත් එනවා. ඒ වගේම රිවර්ස් පේමන්ට් කාඩ් ලිමිට් එකට වඩා වැඩි අගයක් උනත් කාඩ් එකට එනවා. ඒකේ ගැටලුවක් නැ. ප්‍රශ්නේ තියෙන්නේ බැන්ක් එකට අයිතිය තියෙනව සොස් එක අහන්න. මෙයා බිට්කොයින් විකුනලා සල්ලි එවන්නේ මොකෙන්ද කියන්න දන්නේ නැනේ. ස්ක්‍රිල්, නෙටෙලර් වගේ නම් අවුලක් නැ. පේසා හො වෙනත් එක්ස්චේන්ජර් එකකින් නම් කේස් එක හොල්ඩ් වෙන්න ඉඩ තියෙනවා.

    Thanks machan explanation ekata. man hithuwe ATM kiyala.