Monitor එකෙන් බලන්න??

  • Jul 12, 2012
    447
    74
    28
    දන්න කවුරු හරි කෙනෙක් කියනවද මට ගෙදර Computer එකෙන් 3D බලන්න හදාගන්නෙ කොහොමද කියල.:sorry::sorry::sorry:

    images
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වෙන ක්‍රම තියෙනවදනම් දන්නේ නෑ .
    POWER DVD වගේ සොෆ්ට් එකකින් ෆිල්ම් 3D වලට කන්වර්ට් කරලා බලන්න පුළුවන් :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමාරු නෑ මචං. මුලිංම km player ප්ලේයර් එක දාගන්න. ඊට පස්සේ මේ විදිහේ කණ්නාඩි දෙකක් හදාගන්න.
    image003.gif

    make-3d-glasses.jpg

    නැත්තං කඩේ ඇති රුපියල් 250 ක් විතර වෙන්නේ
    FFCombo65.jpg

    දැන් ඉතිං බලන එකයි තියන්නේ
    6685814268392236.JPG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අමාරු නෑ මචං. මුලිංම km player ප්ලේයර් එක දාගන්න. ඊට පස්සේ මේ විදිහේ කණ්නාඩි දෙකක් හදාගන්න.
    image003.gif

    make-3d-glasses.jpg

    නැත්තං කඩේ ඇති රුපියල් 250 ක් විතර වෙන්නේ
    FFCombo65.jpg

    දැන් ඉතිං බලන එකයි තියන්නේ
    6685814268392236.JPG

    :yes::yes::yes:

    Ebay තිබුනා 1$ ට මේ කන්නාඩිය.:cool:
    මටනම් ඔකෙන් බැලුවම. කන්නාඩි ගැලුවට පස්සෙත් 3D පේනවා බන්.;) ඔලුව කැක්කුමයි
    2.gif
     
  • Jul 12, 2012
    447
    74
    28
    :cool::cool::cool:
    වෙන ක්‍රම තියෙනවදනම් දන්නේ නෑ .
    POWER DVD වගේ සොෆ්ට් එකකින් ෆිල්ම් 3D වලට කන්වර්ට් කරලා බලන්න පුළුවන් :)
    මම එහෙම කරල බැලුව. හරිගියේ නැහනෙ.
    :cool::cool:
    අමාරු නෑ මචං. මුලිංම km player ප්ලේයර් එක දාගන්න. ඊට පස්සේ මේ විදිහේ කණ්නාඩි දෙකක් හදාගන්න.
    image003.gif

    make-3d-glasses.jpg

    නැත්තං කඩේ ඇති රුපියල් 250 ක් විතර වෙන්නේ
    FFCombo65.jpg

    දැන් ඉතිං බලන එකයි තියන්නේ
    6685814268392236.JPG

    කන්නාඩි දෙකක් නම් තියනව. ඒත් මොනිටර් එකෙන් පේන්නෙ නැහැ. :sorry::sorry:
    :yes::yes::yes:

    Ebay තිබුනා 1$ ට මේ කන්නාඩිය.:cool:
    මටනම් ඔකෙන් බැලුවම. කන්නාඩි ගැලුවට පස්සෙත් 3D පේනවා බන්.;) ඔලුව කැක්කුමයි
    2.gif
    මොනිටර් එකෙත් පේනවද??
    ;);)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවුද බෝයි;17097781 said:
    :cool::cool::cool:
    කන්නාඩි දෙකක් නම් තියනව. ඒත් මොනිටර් එකෙන් පේන්නෙ නැහැ. :sorry::sorry:
    ඒක වෙන්න බෑ මචං. ඔය මම අන්තිමට දාලා තියන රූපෙවත් පේන්නේ නැද්ද?
    KM Player එකේ ත්‍රීඩී ඔන් කරලා මේ වීඩියෝ එක බාගෙන බලපං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes:

    Ebay තිබුනා 1$ ට මේ කන්නාඩිය.:cool:
    මටනම් ඔකෙන් බැලුවම. කන්නාඩි ගැලුවට පස්සෙත් 3D පේනවා බන්.;) ඔලුව කැක්කුමයි
    2.gif
    ඔව් මචං ඕකෙන් බැලුවම ඇස්දෙකයි ඔලුවයි ඔක්කොම රිදෙනවා
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩේ උඹ ඔය කන්නාඩි දානවනන් විනාඩි 3ක් 4කට වඩා බලන්ඩ එපා එක දිගට. ඔලුව නිකං මැරිගෝරවුන්ඩ් :rofl: :angry:වෙනව.