
අමාරු නෑ මචං. මුලිංම km player ප්ලේයර් එක දාගන්න. ඊට පස්සේ මේ විදිහේ කණ්නාඩි දෙකක් හදාගන්න.
![]()
![]()
නැත්තං කඩේ ඇති රුපියල් 250 ක් විතර වෙන්නේ
![]()
දැන් ඉතිං බලන එකයි තියන්නේ
![]()




ඔලුව කැක්කුමයි
bump



මම එහෙම කරල බැලුව. හරිගියේ නැහනෙ.වෙන ක්රම තියෙනවදනම් දන්නේ නෑ .
POWER DVD වගේ සොෆ්ට් එකකින් ෆිල්ම් 3D වලට කන්වර්ට් කරලා බලන්න පුළුවන්![]()
KMP +


කන්නාඩි දෙකක් නම් තියනව. ඒත් මොනිටර් එකෙන් පේන්නෙ නැහැ.අමාරු නෑ මචං. මුලිංම km player ප්ලේයර් එක දාගන්න. ඊට පස්සේ මේ විදිහේ කණ්නාඩි දෙකක් හදාගන්න.
![]()
![]()
නැත්තං කඩේ ඇති රුපියල් 250 ක් විතර වෙන්නේ
![]()
දැන් ඉතිං බලන එකයි තියන්නේ
![]()


මොනිටර් එකෙත් පේනවද??
Ebay තිබුනා 1$ ට මේ කන්නාඩිය.
මටනම් ඔකෙන් බැලුවම. කන්නාඩි ගැලුවට පස්සෙත් 3D පේනවා බන්.ඔලුව කැක්කුමයි
![]()
BUMP


ඒක වෙන්න බෑ මචං. ඔය මම අන්තිමට දාලා තියන රූපෙවත් පේන්නේ නැද්ද?කවුද බෝයි;17097781 said:
කන්නාඩි දෙකක් නම් තියනව. ඒත් මොනිටර් එකෙන් පේන්නෙ නැහැ.![]()
ඔව් මචං ඕකෙන් බැලුවම ඇස්දෙකයි ඔලුවයි ඔක්කොම රිදෙනවා
Ebay තිබුනා 1$ ට මේ කන්නාඩිය.
මටනම් ඔකෙන් බැලුවම. කන්නාඩි ගැලුවට පස්සෙත් 3D පේනවා බන්.ඔලුව කැක්කුමයි
![]()