ෆෝන් එකෙත් ස්පීකර් එක අස්සේ මේ සත්තු ඉන්නවා නේද? කාලෙකට කලින් ටීවී එකෙත් මුන් ගැන කිව්වා. පාවිච්චි කරපු ෆෝන් ගනිද්දී ඒවා හොඳට සුද්ද කරලා ගන්න කිව්වා.