Monitor buying Help (takas.lk)

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මම SE Intern කෙනෙක් (තාම undergraduate). Lap එකකින් තමා ඔක්කොම කරන්නේ. මේ දවස්වල වැඩ කරද්දී Monitor එකක් තිබ්බනම් කියලා උවමනාව ආවා. මන් Monitor එකක් ගන්න බැලුවේ. ගන්න එකේ warrantyකුත් එක්කම brand new ගන්න තමා හිතුවේ. takas වගේ එකකින් ගන්න එක caseද ? අවුලක් ආවොත් උන් warranty දෙන්නේ නැතුව මග අරින scene තියද ?

    තව මම හිතන් ඉන්නේ මේ තුනෙන් එකක් ගන්න තමයි.Designing, Graphics පැත්තට ලොකුවට නෑ(හැබැයි photos editing කරනවා) එකට මේ තුනෙන් හොද මොකක්ද (size එකෙන් විතරක් නෙමේ overall) ?

    http://takas.lk/viewsonic-va2419-sh-23-8-led-monitor.html

    http://takas.lk/electronics-compute...dium=related-items-slider&utm_campaign=upsell

    http://takas.lk/electronics-compute...dium=related-items-slider&utm_campaign=upsell

    විශේෂයෙන්ම දැනගන්න ඕනේ takas.lk වගේ එකකින් ගන්න එක caseද කියලයි :)