Monitor Help!!!!

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,465
    6,654
    113
    Land of Lions
    මෙක හොදයි ද???? මොනිටර් අන්ඩ් ට්ව් ඒකක් විදියට පවච්චි කරන්න ....

    wow.lk

    http://www.wow.lk/mall/p/lg-24-inch-tv-monitor-mt48-prodcsv8954/prodcsv8954/

    LG 24 inch TV Monitor MT48

    01-500x500.jpg

    LG 24 inch TV Monitor MT48
    Description
    This is a slim and compact LG 24 inch TV Monitor that comes with some amazing features such as IPS Display, Full HD, 2-in-1 TV plus monitor and much more.

    http://www.wow.lk/mall/p/lg-24-inch-tv-monitor-mt48-prodcsv8954/prodcsv8954/

    සප් දෙන අයට රෙප් 9+ දෙනවා.... :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: hiphoprock

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,017
    1,083
    113
    Gampaha
    මම දන්න විදිහට TV එකක් monitor එකක් විදිහට පාවිච්චි කරන්න අමාරුයි resolution අඩු නිසා 32' වගේ එකක් ගැහුවොත් ලඟට dot පේනවා.හැබැයි මේකෙනම් 1920x1080 resolution තියනවා ඒක නිසා අවුලක් නැ පොඩ්ඩක් durability එක ගැන බලන්න. bump
     
    • Like
    Reactions: yosh371

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Refresh Rate eka keeyada kiyala hariyatama balapan.......... Aduma gaane 60Hz wath nattam ganna epa, 60Hz walata wada adu nam Action Movies ehema balanakota patta chaa!!:growl:
     
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,465
    6,654
    113
    Land of Lions

    Thanks Machn +9

    Mchn oka abans ekenma ganna balanna

    unge na lu bn.... ada baluwa.... thanks machn +9....

    මම දන්න විදිහට TV එකක් monitor එකක් විදිහට පාවිච්චි කරන්න අමාරුයි resolution අඩු නිසා 32' වගේ එකක් ගැහුවොත් ලඟට dot පේනවා.හැබැයි මේකෙනම් 1920x1080 resolution තියනවා ඒක නිසා අවුලක් නැ පොඩ්ඩක් durability එක ගැන බලන්න. bump

    oka machn monitor eakak hatiyata use karanna puluwan kiyala kiyala theynnee.... thanks machn +9....

    රෝසි ආච්චි;20625111 said:
    response time balapan, tv wala response time eka wadiy , a nisa monitor widihata use karanna amarui

    GTG 8.5ms - 24inch /5ms - 22inch Response Time

    ohama theynne bn ....thanks machn +9....

    Refresh Rate eka keeyada kiyala hariyatama balapan.......... Aduma gaane 60Hz wath nattam ganna epa, 60Hz walata wada adu nam Action Movies ehema balanakota patta chaa!!:growl:

    heta call karanna oni.... thanks machn +9....

    B U M P මචං

    thanks machn .... wate gehin enna lu....
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,993
    1,260
    113
    නුවර
    https://translate.google.com/transl...g.com/br/monitores/lg-24MT48DF-PS&prev=search

    මේක නේද? මේකේ හැටියටනම් full hd නෙවේ. බලාගන ඔය saleකාරයෝ බොරු කියනවා. මම එක සැරයක් tv එකක් බලන්න අබාන්ස් එකකට ගියා. එතැන් හිටපුඑකා කියපි LED එන ඔක්කොම TV full HD ලු, ඌට කියලදෙන්න හිතුනා මට. කෙල්ල එක්ක ගිය නිසා ඉවසුවා.

    ඔකේ තව version එකක් තියෙනවා, ඒක full hd, but ඔය පින්තුරේ තියෙන එක නෙවේ
    http://www.lg.com/africa/monitors/lg-24MT48A
     
    Last edited:
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,465
    6,654
    113
    Land of Lions
    https://translate.google.com/transl...g.com/br/monitores/lg-24MT48DF-PS&prev=search

    මේක නේද? මේකේ හැටියටනම් full hd නෙවේ. බලාගන ඔය saleකාරයෝ බොරු කියනවා. මම එක සැරයක් tv එකක් බලන්න අබාන්ස් එකකට ගියා. එතැන් හිටපුඑකා කියපි LED එන ඔක්කොම TV full HD ලු, ඌට කියලදෙන්න හිතුනා මට. කෙල්ල එක්ක ගිය නිසා ඉවසුවා.

    ඔකේ තව version එකක් තියෙනවා, ඒක full hd, but ඔය පින්තුරේ තියෙන එක නෙවේ
    http://www.lg.com/africa/monitors/lg-24MT48A

    තැන්ක්ස් මචං.... එක තමයි මුං හරියට මොඩෙල් නම්බර් ඒක දාලා නැත්තේ.... IPS තියේන නිසා බැලුවේ බං.... +9
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,993
    1,260
    113
    නුවර
    තැන්ක්ස් මචං.... එක තමයි මුං හරියට මොඩෙල් නම්බර් ඒක දාලා නැත්තේ.... IPS තියේන නිසා බැලුවේ බං.... +9
    හරියටම model no එක දැනගන google පාරක් දාලා review කියනවන්න.
    මේකයි දැන් ips, full hd, 24" මොනිටර් එකක්ම 29ක් විතර වෙනවා. මම ගිය මාසේ 23" VIEWSONIC එකක් ගත්තෙත් 27කට. එතකොට 24" මොනිටර් + tv එකක් ඔය ගානට දෙනකොට පොඩි සැකයක් එනවා. ඒ හින්දා පරිසමෙන්. සමහරවිට පරණ model එකක්ද දන්නේ නෑ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,465
    6,654
    113
    Land of Lions
    හරියටම model no එක දැනගන google පාරක් දාලා review කියනවන්න.
    මේකයි දැන් ips, full hd, 24" මොනිටර් එකක්ම 29ක් විතර වෙනවා. මම ගිය මාසේ 23" VIEWSONIC එකක් ගත්තෙත් 27කට. එතකොට 24" මොනිටර් + tv එකක් ඔය ගානට දෙනකොට පොඩි සැකයක් එනවා. ඒ හින්දා පරිසමෙන්. සමහරවිට පරණ model එකක්ද දන්නේ නෑ.

    උන්ට කොල් කරා උං දන්නෙත් නෑලු .... මන්ඩේ මව කොන්ටෑට් කරයි ලු.... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Thoppi_Chaminda