Monitor help

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    මචන්ලා මෙ මෙ monitors වලින් වඩා හොද මොකක්ද ? Graphics design වලට . Use කරන අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද :)

    Asus vz279h
    Asus mx279h
    Asus vz249h

    මිට අමතරව වෙන හොද ips monitors මොනවද තියෙන්නෙ රු 40000 ට අඩුවෙන්
     
    Last edited:

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    ඔය ගානට ඉස්සර නම් මං කඩේක දැක්කා aoc කියලා ජාතියක්.

    තාම තියෙනවා මචන් colours එහම කොහොමද කියලා දන් නැ එකෙ :confused:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මෙ මෙ monitors වලින් වඩා හොද මොකක්ද ? Graphics design වලට . Use කරන අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද :)

    Asus vz279h
    Asus mx279h
    Asus vz249h

    මිට අමතරව වෙන හොද ips monitors මොනවද තියෙන්නෙ රු 40000 ට අඩුවෙන්
    Get the VZ279- its their newest 27" model.